Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රනිල් එදා (2002) කරපු වැඩ මතකද :lol:

    ranilbush.jpg

    ranilmusharaf.jpg

    cocktailwaiter1.jpg

    cocktailwaiter.jpg

    ranilsigiriya.jpg

    2002 දී මහින්ද

    mahindavaddai.jpg

    :rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.

    Su4VYww.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.

    ඊට වඩා වග කියන්න ඕනේ සිංහල unicode හදපු උන් :)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.

    :rofl: දැන් (මම දන්න) a/l කරන කොල්ලෝ කෙල්ලෝ love කරන්නෙත් english වලින් online use එක අඩු වුනාට practical use එක පට්ට වැඩි බන් :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.
    උඹ මොන ගමේ අනාතයෙක්ද :D ඉස්සර වගේ නෙමෙයි දැන් බස් කොන්දොස්තරගේ පුතාටත් ඉන්ටර්නෙට් තියෙනවා.
    එකට වගකියන්න ඕනේ ගුගල් නෙමෙයි මොට්ටසේන, ඩොන්ගල් ගගහ හැම එකාටම ඉන්ටර්නෙට් එන්න අවස්තාව ආපු එකයි එකට හේතුව.
    ඉස්සර හිටියේ ටිකක් වැදගත් එවුන් ටිකක්. දැන් ඉන්නේ ගොඩක් හරියක් උබල වගේ මෙලෝ රහක් නැති ගොඩේ ගන් කබරයෝ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,222
    1
    13,108
    113
    Gotham City
    මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.
    දැන් උඹ හරි ඉංග්‍රීසි කාරයද ? උඹ ඉංග්‍රීසි දැන ගත්තා කියලා සුද්දා ගනන් ගන්නවද ? නැහැ නේ .සුද්දා තඹේකට ගනන් ගන්නේ නැහැ නේ ? අනික අපේ උන් කතා කරන ඉංග්‍රීසි වලට සුද්දට කොහෙන් හිනා යනවද දන්නේ නැහැ .මොකද අපේ උන් කතා කරන්නේ රැජිනගේ මාළිගාවේ ඉංග්‍රීසි . අනික අපේ උන් වාක්‍යක් ගලපන කොට උන් රචනාවක් ලියනවා .උන් කිව්වේ නියම සුද්දා .අපේ ඉන්න මේ ගමෙ ඉංග්‍රීසි හෝහපුටුවන්ට ඉතිං පොඩ්ඩක් දැනගත්තහා ඌට වඩා එකෙක් නැහැ .අන්න ඒ වගේ එකෙක් තමා උඹ .:P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් උබ හරි. සහතික ඇත්ත. හැබයි මම ඉන්ටර්ට්නෙට් මුලින්ම පාවිච්චි කලේ 1999 .

    උඹ මොන ගමේ අනාතයෙක්ද :D ඉස්සර වගේ නෙමෙයි දැන් බස් කොන්දොස්තරගේ පුතාටත් ඉන්ටර්නෙට් තියෙනවා.
    එකට වගකියන්න ඕනේ ගුගල් නෙමෙයි මොට්ටසේන, ඩොන්ගල් ගගහ හැම එකාටම ඉන්ටර්නෙට් එන්න අවස්තාව ආපු එකයි එකට හේතුව.
    ඉස්සර හිටියේ ටිකක් වැදගත් එවුන් ටිකක්. දැන් ඉන්නේ ගොඩක් හරියක් උබල වගේ මෙලෝ රහක් නැති ගොඩේ ගන් කබරයෝ
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් උබ හරි. සහතික ඇත්ත. හැබයි මම ඉන්ටර්ට්නෙට් මුලින්ම පාවිච්චි කලේ 1999 .
    උබ එහෙනම් ඒ කාලේ කොහේ හරි වැදගත් පවුලක වැඩකාරකමට ගෙදර තියාගත්තා සිරිපාල කොලුවෙක් වෙන්න ඇති :lol: :lol: :lol:
    කුඩැල්ල මෙට්ටේ තියන්න බැලුනේ.. එකයි තාමත් උබේ ගති ඇරිලා ගිහින් නැත්තේ :D
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,474
    945
    113
    Negombo paththe thama
    උඹ මොන ගමේ අනාතයෙක්ද :D ඉස්සර වගේ නෙමෙයි දැන් බස් කොන්දොස්තරගේ පුතාටත් ඉන්ටර්නෙට් තියෙනවා.
    එකට වගකියන්න ඕනේ ගුගල් නෙමෙයි මොට්ටසේන, ඩොන්ගල් ගගහ හැම එකාටම ඉන්ටර්නෙට් එන්න අවස්තාව ආපු එකයි එකට හේතුව.
    ඉස්සර හිටියේ ටිකක් වැදගත් එවුන් ටිකක්. දැන් ඉන්නේ ගොඩක් හරියක් උබල වගේ මෙලෝ රහක් නැති ගොඩේ ගන් කබරයෝ

    hapo sada lide mekatanam :D :rofl::rofl: