මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.

දැන් (මම දන්න) a/l කරන කොල්ලෝ කෙල්ලෝ love කරන්නෙත් english වලින් online use එක අඩු වුනාට practical use එක පට්ට වැඩි බන් 
උඹ මොන ගමේ අනාතයෙක්දමචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.
ඉස්සර වගේ නෙමෙයි දැන් බස් කොන්දොස්තරගේ පුතාටත් ඉන්ටර්නෙට් තියෙනවා.දැන් උඹ හරි ඉංග්‍රීසි කාරයද ? උඹ ඉංග්‍රීසි දැන ගත්තා කියලා සුද්දා ගනන් ගන්නවද ? නැහැ නේ .සුද්දා තඹේකට ගනන් ගන්නේ නැහැ නේ ? අනික අපේ උන් කතා කරන ඉංග්‍රීසි වලට සුද්දට කොහෙන් හිනා යනවද දන්නේ නැහැ .මොකද අපේ උන් කතා කරන්නේ රැජිනගේ මාළිගාවේ ඉංග්‍රීසි . අනික අපේ උන් වාක්‍යක් ගලපන කොට උන් රචනාවක් ලියනවා .උන් කිව්වේ නියම සුද්දා .අපේ ඉන්න මේ ගමෙ ඉංග්‍රීසි හෝහපුටුවන්ට ඉතිං පොඩ්ඩක් දැනගත්තහාම ඌට වඩා එකෙක් නැහැ .අන්න ඒ වගේ එකෙක් තමා උඹ .මචන් මෙතන හාස්‍යට වඩා යමක් තියනවා කියලා පෙන්නේ නැද්ද. බලපන් ඉස්සර 1998 - 2003 වගේ කාල වල ගොඩක් අය ඉංග්‍රීසි භාෂාව කතා කළා. දැන් ඉන්න උන්ට ඉංග්‍රීසි දැනුම හරිම දුර්වලයි, මේකට වග කියන්නේ ඕනේ ගුගල්.

උඹ මොන ගමේ අනාතයෙක්දඉස්සර වගේ නෙමෙයි දැන් බස් කොන්දොස්තරගේ පුතාටත් ඉන්ටර්නෙට් තියෙනවා.
එකට වගකියන්න ඕනේ ගුගල් නෙමෙයි මොට්ටසේන, ඩොන්ගල් ගගහ හැම එකාටම ඉන්ටර්නෙට් එන්න අවස්තාව ආපු එකයි එකට හේතුව.
ඉස්සර හිටියේ ටිකක් වැදගත් එවුන් ටිකක්. දැන් ඉන්නේ ගොඩක් හරියක් උබල වගේ මෙලෝ රහක් නැති ගොඩේ ගන් කබරයෝ
උබ එහෙනම් ඒ කාලේ කොහේ හරි වැදගත් පවුලක වැඩකාරකමට ගෙදර තියාගත්තා සිරිපාල කොලුවෙක් වෙන්න ඇතිඔව් උබ හරි. සහතික ඇත්ත. හැබයි මම ඉන්ටර්ට්නෙට් මුලින්ම පාවිච්චි කලේ 1999 .