mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    jaffna ehema giyapu nathi ewun danma gihin balaganna ekak nidahase balan warella:confused::confused:
    mahinda awurudu 10n una de ranilta dina 100n siduwiya haka.

    MY3 chande dunne ranilla neme :angry:.e nisa MY3 ge adahasa danagannakan hadissi wela mekata mukuth kiyala wadak naha


    10917046_10204456722796083_1533298908301516590_n.jpg
    [/IMG]
     
    • Like
    Reactions: gayankuwait

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එරික් සොල්හයිම්ගේ තැත වරදීයි

    10615469_741812899220999_5364972176645972481_n-copy4-300x163.jpg


    උතුරින් හමුදාව ඉවත් කරන ලෙස හිටපු නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් ශ්‍රී ලංකා රජය වෙතින් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.

    එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.


    උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟම දකුණේත් එවැනි ඉල්ලීමක්‌ කළහොත් ආරක්‍ෂාවට බරපතළ ප්‍රශ්නයක්‌ එන බව සරත් ෆොන්සේකා මහතා පවසයි. එබැවින් උතුරේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක හමුදා කඳවුරු තිබිය යුතු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනි.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙතෙක් කල් උතුරට සහ නැගෙනහිරට භාන්ඩ ප්‍රවාහනයට පනවා තිබූ සීමාවන් තරමක් දුරට ලිහිල් කිරිමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

    එසේම සංචාරකයන් සදහා ගමන් කිරීමට ඇතැම් ප්‍රදේශයන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත.

    නමුත් උතුරු හා නැගෙනහිර පළාත වෙත යුද්ධායුධ හා වෙඩි ද්‍රව්‍ය, වෙනත් පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිලිවලට සමාන රෙදි වර්ග සහ දුරදක්න ප‍්‍රවාහනය කිරීම තවදුරටත් තහනම් කර ඇති බවට වාර්තා වේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එරික් සොල්හයිම්ගේ තැත වරදීයි

    10615469_741812899220999_5364972176645972481_n-copy4-300x163.jpg


    උතුරින් හමුදාව ඉවත් කරන ලෙස හිටපු නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් ශ්‍රී ලංකා රජය වෙතින් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.

    එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.


    උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟම දකුණේත් එවැනි ඉල්ලීමක්‌ කළහොත් ආරක්‍ෂාවට බරපතළ ප්‍රශ්නයක්‌ එන බව සරත් ෆොන්සේකා මහතා පවසයි. එබැවින් උතුරේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක හමුදා කඳවුරු තිබිය යුතු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද පසුගිය දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනි.

    hadissi wenna deyak naha.balamu mokada wenne kiyala
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උතුරේ කඳවුරු/ඉඩම් ගැන සෝදිසියක්

    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක අංශයන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
    එම ප්‍රදේශවල වත්මන් හා ඉදිරි ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේහවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
    හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.


    http://www.lankadeepa.lk/index.php/articles/290677
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    " well in the video ranil clearly says that , war crime decisions will lie on SL, no international involvement. he says. UN report will be considered but not even they can force us"
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    දින 100න් අපිට වෙන්නෙ දෙමලුන්ගෙ පස්චාත් භාගයට වඳින්න තමයි
    0wum4.gif
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    you have any video or voice cut of ranil saying this ? ndtv always post stuff supporting tamils and ltte.