Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    රනිල , සිරිසේනයි මහින්දයි උන්ගෙම සරම් වලින් අල්ලල පොලේ ගැහුවනේද?:D

    මොකක්ද බන් මහින්දගෙ මහලොකු දේශපාලන පලපුරුද්දෙ ඇති වැඩේ උසාවි කියන්න ඕන නෑ පොඩි එකත් දන්නවා සිරිසේන කරපු වැඩේ අවුල් බව..ඒක මහින්දට තේරුන් ගන බැරි වෙච්චි

    අනික එස්බී යයි ගම්මන්පිලයයි 113 තියෙනවා කියල මහින්දයව ඇන්දුවා...කලින්පාර ආප්පෙන් කැපිච්ච කැපිල්ල වගේ නෙවේ මේසැරි චොර වෙන්නම මෛත්‍රියලවා මහින්දයට කෙලිල කැරකිල ගිහින් වැටෙන්න..පොරට වෙච්චිදේ හිතාගන්නත් බෑ තාම...රනිල එහෙම බැලුවම පට්ට මොලකාරය තමයි නමුත් මූගෙ මේ මොලේ යොදන්නෙ රටට කෙලවන්න විතරයිනෙ.

    ඉස්සර දැන් ඉන්න තොන්ඩගෙ සීයා..එස්.තොන්ඩමාන් ආන්ඩු හදන්න කඩන්න Remote එක උනා වගේ කොටි(ටී එන් ඒ.) සෙට් එක Remote එක අරන් දෙනව රටට කෙලවෙන්නම මේපාර. යුද්ද ඕන නෑ මේවගේ ගේම් වලින් ඊලම ගත්තැකි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509

    :oo:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,063
    6,990
    113
    Nawala
    Kohomada weda.Royal kollek:cool:

    රනිල් චරිතය මීටවඩා ගැබුරින් හෑදරියයුතුය!!!

    1. මෙම ප්‍රශ්නය පැමිණි පසු රනිල් විශ්වාසය තැබුවේ අධිකරණය මතය
    2. කිසිවෙකුගේත් චරිත ගාතනය නොකළේය
    3. තම මහත්මා ගුණය නොනසා ගත්තේය.
    4. පක්ෂය ඇතුලතින් බිදවැටීමට ඉඩ නොදුන්නේය.
    5. මිනිසුන් නොඇවිස්සුවේය

    මරාගේ වසුපැටවුන් රැල මෙන් නොව, රනිල් යනු නියම බුද්දිමතෙකි , පාර්ලිමේන්තු විවස්තා සම්බන්දයෙන් විශාරදකෙකි. මුලසිටම මෙම නඩුව දිනියහැකි බව රනිල් තම බුද්ධියෙන් අවබෝද කරගන සිටියේය !!
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,587
    3,449

    Bank Ekath heruweya :rofl::rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,063
    6,990
    113
    Nawala
    Bank Ekath heruweya :rofl::rofl:

    ඇයි වස්තුවේ ඔයාලගේ ආණ්ඩු පොජ්ජනේ තියෙන්නේ තවම , ගෙන්නකෝ ඔය බැංකු හොරුටික අධිකරණයට !!;););)
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana

    රනිල් චරිතය මීටවඩා ගැබුරින් හෑදරියයුතුය!!!

    1. මෙම ප්‍රශ්නය පැමිණි පසු රනිල් විශ්වාසය තැබුවේ අධිකරණය මතය
    2. කිසිවෙකුගේත් චරිත ගාතනය නොකළේය
    3. තම මහත්මා ගුණය නොනසා ගත්තේය.
    4. පක්ෂය ඇතුලතින් බිදවැටීමට ඉඩ නොදුන්නේය.
    5. මිනිසුන් නොඇවිස්සුවේය

    මරාගේ වසුපැටවුන් රැල මෙන් නොව, රනිල් යනු නියම බුද්දිමතෙකි , පාර්ලිමේන්තු විවස්තා සම්බන්දයෙන් විශාරදකෙකි. මුලසිටම මෙම නඩුව දිනියහැකි බව රනිල් තම බුද්ධියෙන් අවබෝද කරගන සිටියේය !!

    oya apita pena tikane bro. hahahahahah. onna okata tama wahal kama kiyanne.
     
    AnuradhaRa

    Well-known member
  • 48391690_1411405182323976_8946758327468032000_n.jpg