Ranilgen REcord ekak da ??

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ranilgen Record ekak da ??

    කොළඹ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල {නිල නොවන} (එක්සත් ජාතික පක්ෂය)

    1. රනිල් වික්‍රමසිංහ - 499,866
    2. සුජීව සේනසිංහ - 114,849
    3. හර්ෂ ද සිල්වා - 114,147
    4. රවී කරුණානායක - 111,399
    5. චම්පික රණවක - 100,444
    6. එස්.එම්. මරික්කාර් - 95,526
    7. මුජබර් - 83,884
    8. එරන් වික්‍රමරත්න - 82,737
    9. විජයදාස රාජපක්ෂ - 81,758

    ඉතිරි ප්‍රතිපල බලාපොරොත්තුවන්න.
     
    Last edited:
    • Like
    Reactions: nj542 and PMUB

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    [FONT=&quot]කොච්චර[/FONT] [FONT=&quot]වසංකරලා[/FONT] [FONT=&quot]මඩ[/FONT] [FONT=&quot]ගැහුවත්[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]බුද්ධිමත්[/FONT], [FONT=&quot]බහු[/FONT] [FONT=&quot]වාර්ගික[/FONT], [FONT=&quot]බහු[/FONT] [FONT=&quot]ආගමික[/FONT] [FONT=&quot]අදහස්[/FONT] [FONT=&quot]ගරැ[/FONT] [FONT=&quot]කරනා [/FONT] [FONT=&quot]නියෝජනයේ නියම[/FONT] [FONT=&quot]හෘද[/FONT] [FONT=&quot]සාක්ෂිය[/FONT] [FONT=&quot]රනිල් [/FONT]....;);)
     
    • Like
    Reactions: PMUB

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    [FONT=&quot]කොච්චර[/FONT] [FONT=&quot]වසංකරලා[/FONT] [FONT=&quot]මඩ[/FONT] [FONT=&quot]ගැහුවත්[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]බුද්ධිමත්[/FONT], [FONT=&quot]බහු[/FONT] [FONT=&quot]වාර්ගික[/FONT], [FONT=&quot]බහු[/FONT] [FONT=&quot]ආගමික[/FONT] [FONT=&quot]අදහස්[/FONT] [FONT=&quot]ගරැ[/FONT] [FONT=&quot]කරනා [/FONT] [FONT=&quot]නියෝජනයේ නියම[/FONT] [FONT=&quot]හෘද[/FONT] [FONT=&quot]සාක්ෂිය[/FONT] [FONT=&quot]රනිල් [/FONT]....;);)

    True!!
     
    Record ekak da bn :shocked:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොළඹ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල {නිල නොවන} (එක්සත් ජාතික පක්ෂය)

    6. එස්.එම්. මරික්කාර් -

    යකොව් හැම එකගේම හිතේ ඉදලත් මු 6 ද :baffled::baffled::baffled::baffled: .. එතකොට ඊට උඩ එවුන් කාගේ හිතේද හිටියේ .. :dull::dull::oo::oo:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,879
    113
    rani.jpg

    - http://www.divaina.com/2015/08/19/news18.html
     
    Last edited:

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    ane manda ban meka sure da...... රනිල් වික්‍රමසිංහ - 499,866 ,
    රවී කරුණානායක - 111,399,
    චම්පික රණවක - 100,444 nikan hadapu manapa wage penne nedda..... harshage fb eke comment ekak daala tibba meka waradie kiyala. habai wena ekek daala tibba eke harsha anthima..... so ekath hari kiyala mata nam hithenne ne me eka

    1. රනිල් වික්‍රමසිංහ- 315,258
    2. පාඨලී චම්පික රණවක- 157,586
    3. සුජීව සේනසිංහ- 112,125
    4. රවී කරුණානායක - 85,585
    5. රෝසි සේනානායක - 84,147
    6. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර- 69,585
    7. විජේදාස රාජපක්ශ- 52,124
    8. ඉරාන් වික්‍රමරත්න - 44,585
    9. මනෝ ගනේශන් - 39,582
    10.එස්. එම්. මරික්කාර් - 35,258
    11. හර්ෂ ද සිල්වා- 34,247
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ane manda ban meka sure da...... රනිල් වික්‍රමසිංහ - 499,866 ,
    රවී කරුණානායක - 111,399,
    චම්පික රණවක - 100,444 nikan hadapu manapa wage penne nedda....

    mokakda ban meke thiyena awula poddak pahadili karanawada sama apekshakayekma yanawa manaapa ganan karanna
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ane manda ban meka sure da...... රනිල් වික්‍රමසිංහ - 499,866 ,
    රවී කරුණානායක - 111,399,
    චම්පික රණවක - 100,444 nikan hadapu manapa wage penne nedda..... harshage fb eke comment ekak daala tibba meka waradie kiyala. habai wena ekek daala tibba eke harsha anthima..... so ekath hari kiyala mata nam hithenne ne me eka

    1. රනිල් වික්‍රමසිංහ- 315,258
    2. පාඨලී චම්පික රණවක- 157,586
    3. සුජීව සේනසිංහ- 112,125
    4. රවී කරුණානායක - 85,585
    5. රෝසි සේනානායක - 84,147
    6. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර- 69,585
    7. විජේදාස රාජපක්ශ- 52,124
    8. ඉරාන් වික්‍රමරත්න - 44,585
    9. මනෝ ගනේශන් - 39,582
    10.එස්. එම්. මරික්කාර් - 35,258
    11. හර්ෂ ද සිල්වා- 34,247

    Oka waradi bn. Harsha pallehata watenne na ochchara :frown::frown:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,879
    113
    රනිල් මනාප ලක්ෂ පහක් අරන් චන්ද්‍රිකාවත් පරද්දලා මහින්දවත් පරද්දයි

    මැතිවරණ ඉතිහාසයේ පන්ලක්ෂයකට අධික වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ඓතිහාසික සියුම් ජයග්‍රහණයක් කරා මෙහෙය වූ අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය යළි හිමිකර ගනියි.පෙරේදා (17දා) පැවැති මහ මැතිවරණයෙන් මන්ත්‍රි ධුර 106ක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත්තේය.මේ වාර්තාගත මනාප සංඛ්‍යාව 1994 මැතිවරණයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලබාගත් 4,64,588ක මනාප සංඛ්‍යාව ඉක්මවා යෑමකි.

    - http://www.mawbima.lk/86-92966-news-detail.html
     
    Thanks machn. meka thama mata danaganna one une :cool:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    [SIZE=6 said:
    රනිල් වික්‍රමසිංහ - 499,866 ,[/SIZE]
    රවී කරුණානායක - 111,399,
    චම්පික රණවක - 100,444 nikan hadapu manapa wage penne nedda.....
    ne mama kiwe nikan oya red karapu ewa hithala damma wage newei da... habai dan mama dakka mage P##th marikkar daala tiyenawa thanx karala u 6 kiyala..... so uda eka hari wennath puluwan :D :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Colombo Official Result; top 3 of total 11: 1. Ranil Wickremesinghe 556,600 2. Sujeeva Senasinghe 117,049 3. Harsha de Silva 114,147.
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    adooooooo dan Harshaya daala
    " Harsha de Silva

    5 mins · Edited ·

    I have registered a huge win!
    Colombo district official result; top 3 of total 11:
    1. Ranil Wickremesinghe 556,600
    2. Sujeeva Senasinghe 117,049
    3. Harsha de Silva 114,147.

    Thank you so very much. This is way beyond my expectations!

    "