Ranil's Plan - 2025

soona

Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    1. Anuraya widayaka janadipathi kama ahosi karala parliment ekata balaya denawa.
    2. Sajith elawala (or sandanayak gahala), e set ekath ekka parliment election dinala ( bahutharaya) Prime minister wenawa (Ranil)

    Aye itin ranilaya lankawe balawath ma pudgalaya wenawa :P hari saralai
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රනිල්ගෙ දේශපාලනය මෙතනින් ඉවර උනොත් හොඳයි.

    මම රනිල් නම් ආයෙ රට වැටුණත් බාරගන්නෙ නෑ.
    සජිත් අයින් වෙලා හරි හමන් එකෙක්ට එන්න දෙනව නම් රටට හොදයි.
     
    • Like
    Reactions: Identity

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,861
    113
    හස්තිශෛලපුර
    1. Anuraya widayaka janadipathi kama ahosi karala parliment ekata balaya denawa.
    2. Sajith elawala (or sandanayak gahala), e set ekath ekka parliment election dinala ( bahutharaya) Prime minister wenawa (Ranil)

    Aye itin ranilaya lankawe balawath ma pudgalaya wenawa :P hari saralai
    2.

    :lol: ban.. sajiya elawannna tibbe giya maase.. ehenam ranila Tama janadipathi
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,989
    113
    Mother Earth
    අනුර හොරු එක්ක ආණ්ඩුවක් කරයිද 🤔
    ඒක තමයි. නෑ මම ඇහුවේ සජිත් දෙවනියට වැඩිම මනාප ගත්තු නිසා උට අගමැති කම දෙනවද නැත්තම් විපක්ෂ නායකකම විතරද ලැබෙන්නේ? 🤷‍♂️
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    2.

    :lol: ban.. sajiya elawannna tibbe giya maase.. ehenam ranila Tama janadipathi
    ඌව එළවන්න ඕනේ උනාට බෑනේ ගම්මට්ටමේ තම්මැට්ටම් නාකි ඉන්නවනේ ප්‍රේමදාස යුගයක් බලාපොරොත්තුවෙන්.

    ඒක තමයි. නෑ මම ඇහුවේ සජිත් දෙවනියට වැඩිම මනාප ගත්තු නිසා උට අගමැති කම දෙනවද නැත්තම් විපක්ෂ නායකකම විතරද ලැබෙන්නේ? 🤷‍♂️
    කොහොම උනත් පොරට වැඩි බලයක් ලැබුනොත් සහයෝගය ගන්න වෙනවා ආණ්ඩුව කරගෙන යන්න. විපක්ෂයේ ඉදියත් දේවල් සම්මත කරගන්න උදව් ගන්න වෙනවා. එතකොට ඉතිං හොරු අල්ලන්න බෑ.

    හැබැයි ඒක excuse එකක් නෙමෙයි . මොකද රනිල්ට ජෙප්පො බැන්නෙත් හොරු අල්ලෙ නෑ කියලා .
    ------ Post added on Sep 23, 2024 at 6:37 AM
     
    • Love
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    1. Anuraya widayaka janadipathi kama ahosi karala parliment ekata balaya denawa.
    2. Sajith elawala (or sandanayak gahala), e set ekath ekka parliment election dinala ( bahutharaya) Prime minister wenawa (Ranil)

    Aye itin ranilaya lankawe balawath ma pudgalaya wenawa :P hari saralai
    රනිල් දේශපාලනයෙන් අයින්න වෙන්න ඕනේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    රනිල් අනිවා වැඩ්ඩෙක්. විපක්ෂ නායකකම රනිල් ට ගියානම් මම නම් එකෙන්ම කැමැතියි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    සජිත් අයින් වෙලා හරි හමන් එකෙක්ට එන්න දෙනව නම් රටට හොදයි.

    චන්දෙකට එලියට එන සජියාගේ ගෑනි නංගි අම්මා චන්ද ලක්ෂ 10ක්වත් ගලවල දාන්න ඇති උගෙන්. ඒ ඔක්කොම රනිල්ට වැටුනේ.

    සජියා මැතිවරණ කොමිසමේ දී ටිකක් හොද විදියට කථා කරාට චන්දේ කාලෙට පිස්සු හැදීලා බුරුවෙක් වගේ හැසිරෙන්නේ.

    මහා මැතිවරණය හැබැයි අනුරට දිනන්න නම් npp එකට සජියා වගෙ එකෙක් ඉන්න ඒක හොදයි.