Ranjaගෙන් එකෙක් ගේම ඉල්ලනවා දැක්කද

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;19396824 said:
    ඌත් ගොනා මූත් ගොනා. මුං දෙන්නව කරත්තෙක ගැටගහන්න ඕනෙ :yes:
    ලංකාව මෙහෙම වත් රිම් එකෙන් දුවන්නෙ පිට රටවලට කඹුරන ඔය ගෑනු නිසා. :(

    :yes:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,180
    585
    113
    Dubai
    දෙවෙනියට කියන පොරගෙ කතාවත් ඇත්ත බන්. අපේ කැ# වේසාවියො මෙහේ ඇවිල්ලා බංගලියොත් එක්කයි පකිස්තාන් එවුන් එක්කයි නිදි වදින හැටි දැක්කාම කලකිරෙනවා බන්. අර කිව්වා වගේ කවදාවත් රටකට ආව ගෑනියෙක්ව කසාද බදින්න එපා. මුලු ජීවිතේම ඉවරයි. ආණ්ඩුවෙන් කෙලින් තීරනයක් ගන්න ඕන ගෘහ සේවයට ගෑනු පිට රට යවන එකට. නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. අපි අපේ රටේ ඉදලා ගිරිය කැඩෙනකල් කෑ ගැහුවට තවත් රටක නීති උන් වෙනස් කරන්නේ නෑ අපේ රටේ වෙනස් කරාට. ආන්ඩුවෙන් ආන්ඩුවට අපේ රටේ නීති පර දේශපාලුවොන්ට ඔන විදියට වෙනස් කරාට මුන් වෙනස් කරන්නේ නෑ. මූලිකවම වෙන්න ඕන ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරලා මිනිහෙක්ට රස්සාවක් කරලා ජීවත් වෙන්න පුලුවන් වාතාවරනයක් හදන එක. බලයට එන හැම එකාම බලන්නේ පොඩි මිනිහව පාගලා උගේ රීරි මාංශේ උරා බොන්නයි. උන් කවදාවත් පොඩි මිනිහගේ දුකක් බැලුවේ නෑ බොරුවට ලොකෙට පේන්න කෑ ගැහුවට
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි අපේ රටේ ඉදලා ගිරිය කැඩෙනකල් කෑ ගැහුවට තවත් රටක නීති උන් වෙනස් කරන්නේ නෑ අපේ රටේ වෙනස් කරාට
    :yes::yes::yes: true
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    meeka ranjanta kiyala wadak na. ara thalathaa kiyana gaanita kiyanna oone.

    ehema eka pararta owa nawattana ba ban..lankawata wadima salli enne oken..eka dawsen yana eka tahanam kaloth rata iwarai..karamanukuwala yawanwa eka natara karanna ona..
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ranja kiyanne deshapalana wedikawe rangapana ekek
    gampaha un ithin ahu wela chande denawa :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    uu padayek da nadda loriyak da denne kiyana eka adaala naane ban me prashneta.
    uu me prashne genane kathaa karanne. uu lori talk ekak denawa kiyala ehema therenne na

    රංජන් පඩයා ඒක හරි.ඌ රගනවා(එකා කොහොමත් නළුවෙක්නේ.:rofl:) ඒකත් ඇත්ත..හැබැයි මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් උබට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙදි ඇත්තටම වැරදි කවුද කියලා..මෙන්න මේක තමා තිත්ත ඇත්ත.:yes: