Ranjan and Paba

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    S2MyD.jpg


    :yes::yes::yes::yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කිරි එළදෙනගෙන් කිරි දොවා ගැට ගසා තැබීම මිස........

    රන්ජන් රාමනායක මහතාට මාගේ ආචාරය !
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජෝක් සෙක්ෂන් එකට දාන්න ඕන එකක් නෙමේ බං මේක.. රන්ජන් කියන්නෙ සිරා බුවෙක්.. පිටරට අසරණ වෙච්ච ගෑණු ලංකාවට ගේන්න මෙයා මාර වියදමක් කරනවා.. සිරාවටම කොන්ද පන තියෙන මිනිහෙක්.. ගොඩක් එවුන් හැංගිලනේ සද්ද දාන්නෙ.. වැරදි නැතුවම නෙමෙයි.. කාගෙ වුණත් හොඳ නරක දෙකම තියෙනවනේ..
     

    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    Athha kivma ridenawada ban?

    U aththa kiyanne,hambaya tika elawala daana oni lankawen.


    Kawru hari kamak ne Muslim eunta baninawanam ubalata echcharai one, yakoo ubala oya widihata hithana nisa thamai PABA wage aya ada parliament gihilla inne, LOL, (meeka ridimak hinda nemei duka hinda, mokada thawa kaleka me rata hedena patak penenne nethi nisa)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    නොදකින් වේස පබා..
    පබා නොදන්නවා ඇති
    අර මුස්ලිම් ප*ක් පොඩි එකෙකට කරපු හරිය..
    වල් හු...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මුස්ලිම් නීතිය අනුව නම් පබාට බැදපු එකාගෙන් ගුටි කෑව කියල දික්කසාද වෙන්ඩ හම්බෙන්නෙ නෑ. කමෝන් රන්ජන්...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මුස්ලිම් නීතිය අනුව නම් පබාට බැදපු එකාගෙන් ගුටි කෑව කියල දික්කසාද වෙන්ඩ හම්බෙන්නෙ නෑ. කමෝන් රන්ජන්...

    :yes: :yes: :yes: