Ranjan+Ashen ge wade UNP ගේමක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජා අර අශේන් කියන ඵකයි දෙන්නම ක්‍රිස්තියානි අය.පල්ලි වලට බෝම්බ ගහපු සීන් ඵකෙන් පස්සෙ ක්‍රිස්තියානි බෞද්ධ කට්ටිය ගොඩක් ඵකමුතු උනා...ක්‍රිස්තියානි අයත් මුස්ලිම් උන්ගෙ කඩ වලට යන්නේ නැතුව හිටියා ඒ සිද්ධිය නිසා..අාණ්ඩුව ගැනත් තිබ්බ කැමැත්තත් නැති වුනා ඒ අයට මාත් අැතුලුව.ඒක UNP ඵකට දරා ගන්න බැහැ....නැති උන ජන්ද ටික UNP ඵකට ගන්න තමා දැන් රන්ජන් අශේන් වගේ උන් ඔය වගේ දේවල් අවුස්සන්නේ.ඉස්‍සර වගේම ජාතීන් කොටවන්නෙ කවුද කියලා මේකෙන්ම පේනවනේ..නැත්නම් මීට කලින් ඔය වගේ දේවල් උනේ නැද්ද රන්ජන් බල්ලට කථා කරන්න.මුන් තනිකරම ජන්දේ ටාගට් කරලා කරන දේවල් මේවා..අහුවෙන්න ඵපා මේවට.අපිව කොටවලා උන් දිනපු කාලේ ඉවරයි.දැන්වත් මොළේ පාවිච්චි කරන්‍න...
     
    Last edited: