Ranjan ge voice recording media wala dapu eka waradi-JVP

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් ආන්දෝලනාත්මක හඬපට අධිකරණය වෙත ඉදිරිපත්විය යුතුව තිබියදී, මාධ්‍යයට නිකුත් වීම ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

    අනුරාධපුරුයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    රංජන් රාමණායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් ආන්දෝලනාත්මක හඬපට අධිකරණය වෙත ඉදිරිපත්විය යුතුව තිබියදී, මාධ්‍යය සඳහා නිකුත් කළ පුද්ගලයි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත් වන ලෙස වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්දයේ අදාළ පාර්ශවයන් පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු නොකළ හොත් යුක්තිය පසිදලීමට ඇති ආයතන ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වන බවයි.



    Source
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වැරදියි නේන්නම්...රෙදි ගලවිලානේ :lol::lol:

    81362563_178547753547778_8937283354735149056_o.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,511
    5,702
    113
    රන්ජට කෝල් කරපු උන් දෑන් අනාත වෙලා ඈත්තේ