Ranjan Rimanded!!Aiyoooo One Shot

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    IMG_1833_LL.jpg

    ranjan_1[1].jpg

    රන්ජන් රාමනායක 18 තෙක් රිමාන්ඩ්

    පොලිස් අත් අඩංගුවේ සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අද(15) දිනයේ රන්ජන් රාමනායක මහතා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම තීරණය ලබාදුන් බව මධ්‍යම පළාත් බටහිර ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසුවේය.

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් රාමානායක මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද ඊට පොලිසිය දැඩි ලෙස විරෝධය පළ කළ බව ජයසුන්දර මහතා සඳහන් කළේය.

    ඉන් අනතුරුව කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා තීරණයක් ලබාදෙන තුරු ලබන 18 වැනි දින දක්වා රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

    UNP MP Ranjan Ramanayake has been remanded till 18th October by the Kandy magistrate today. He was arrested yesterday over an allegation of fraud amounting to some Rupees one million.



    Mr. Ramanayake has been remanded by Kandy Additional Magistrate Thanuja Jayathunga. He was arrested over a complaint lodged by a female teacher of a Kandy school.
     

    hellzlab

    Junior member
  • Dec 22, 2007
    462
    13
    18
    Hell Lab
    Balapan moota mokda bn salli...anika Laksha 10k witharai..hehehe..lol lol...mara lokayak bn meka...
    Ubalta penne nadda bn methana mokak hari yati koottu wadak yanwa kiyala..
    anika balapan EPA dennath ba kiyala..laksha 10kta hama ekatma EPA denwa bn..cuz ape gedarath oya wage scn ekak una..ape thatthata salli denna ekek thiyala...boru baila bn me..ONLY A DRAMA!!