Ranjan Vs Lanza වලිය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    රන්ජන් වත් ලාන්සාවත් නෙමෙ බන් අපි පව් .
    ලාන්සා කියන්නෙත් අපි අතරින්ම පාර්ලිමෙන්තු ගිය එකෙක්.
    රන්ජන් කියන්නෙත් අපි අතරින්ම පාර්ලිමෙන්තු ගිය එකෙක්
    රටෙ එවුන්ගෙ ආකල්පය තමා මෙ නියොජනය වෙන්නෙ මචං.

    අපෙ රටෙ උන්ගෙ ආකල්ප,බුද්ධිය මැනගන්න පුළුවන් තැන් දෙකෙන් එකක් තමා පාර්ලිමෙන්තුව.


    wahal deshaya:cool: