ranjan warjane රන්ජන් වර්ජනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් දකින විහිදියට වැරදි ඇති මේ ආන්ඩුවට එන්න කලින් පාලිමන්ට් ජොක්ස් බලපු උන් දන්නවා මේ දේශපාලන ක්‍රමය ගැන ඇත්ත කතා කරපු මනුස්සයයෙක් ඒ කියන්නේ හොද දේශපාලන තතවයක් උඩ රටට දෙයක් කරන්න පුලුවන් පනිවිඩයක් දෙන්න පුලුවන් කෙනෙක්. සමාජයේ නොදුටු පැතිකඩක් එලියට දාන්න හදන කෙනෙක් නිකන් ඉරාජ් වගේ නෙගටිව් මාකටනික් වලින් සමාජ යතාර්තය එලියට දාන්න හදන කෙනෙක්. කලා කාරයෙක්ගෙන් එන්නේ ටිපිකල් දෙයක් නෙමෙයි. පක්ශේ මොනා උනත් 224 නොකරන දෙයක් කරනවා , විවේචනය වැදගත් නමුත් දේශපාලනය කියන්නේ වෙන දෙයක් එකක්

    පර්ලිමේන්තු මන්ත්‍රීගේ වගකීම = වර්ජනයට සින්දු කියන එක.. පාර්ලිමේන්තු මන්ත්‍රීකම = ඉරාජ්ගෙ විඩියෝ.. ඔය 225 ඉන්න මෝඩම මන්ත්‍රි සහ ඇමති තමයි රන්ජන් , මිනිස්සු චන්ද දෙන්නෙ සින්දු කියන්ඩද ??? මිනිස්සුන්ට ඔනෙ රන්ජන් ලවා සින්දුවක් අහගන්ඩද??? ඒකද ගූ එන් පී චන්ද දායකය බලාපොරොත්තු උනේ???????????????පාර්ලිමන්ට් ජොක්ස් එකක් නෙමේද දැන් රන්ජන් ඇමති වෙලා කරන්නෙ??? රන්ජන් පාර්ලිමන්ට් ජෝක්ස් එකක් නෙමේද මේ උබලට පෙන්නන්නෙ ??? ඇත්තටම උබල මෙච්චරම මෝඩද???
     
    Last edited: