Ranjith Siyambalapitiya - රංජිත් සියඹලාපිටියගේ අරුම පුදුම වත්ත.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    මා දේශපාලනයට පැමිණීමට පෙර වැවිලිකරුවෙකි. අදටත් මා එම වෘත්තීය අත නොහැර සිටින්නේ එයින් මා ලබන තෘප්තිය අන් සියළු දෙයටත් වඩා වැඩි නිසාය. පොතයි, ගසයි කියන්නෙ කුඩා කල සිට මා ප්‍රියකල විෂයන් දෙකක්. වැන්දල පළතුරු වත්ත මගේ එක් සිහිනයක් සැබැවීමක්. මේක ලංකාවේ අපෙන් ඈත්වීගෙන යන පළතුරු පැළ රාශියක එකතුවක්. වර්තමාන මෙන්ම අනාගත පරපුරට මෙම එකතුව ගොඩාක් වැදගත් වේවි.
    අද හදුන්වා දෙන්නෙ වන පළතුරක් වන ලේ අගුණ. ඔබගේ දැනුමට.. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙය වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. ඕනෑම කෙනෙකුට කලින් දැනුවත් කිරීමකින් පසු මෙම පළතුරු උයන බලල යන්න පුළුවන්.

    Ranjith Siyambalapitiya - රංජිත් සියඹලාපිටිය





     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    okage tea estate ekak thiyenwam, eke maru location ekaka pool ekak ekka bunglow ekek thiyenwa
     
    • Like
    Reactions: NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    925
    1,138
    93
    වත්තේ හුලන් ද දන්නේ නෑ...... :P :P :P

    කොහොම උනත් සුපිරි වැඩක් :love::love:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රට කාපු එකෙක්.හීන් නූල් පතෝලයෙක්.මේ මහජන මුදල්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    රට කාපු එකෙක්.හීන් නූල් පතෝලයෙක්.මේ මහජන මුදල්

    පොරට hotels/guesthouse 100 කිට්ටු වෙන්න තියෙනවා
    සබරගමුව විතරක් අක්කර 500/1000 ඇති
     
    • Like
    Reactions: NRTG

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,875
    9,380
    113
    Tropical Island Of Sri Lanka
    Oka badu kaapar. Anika.melo wadak nathi ekek. Hamadama kale dinna paksheta panina eka wena pakhekin.awith. maina kana purola dila thiyenawalu okata
    නෝනත් නිකන් කෑල්ල වෙන්න දගලනවා දැකල තියෙයි විඩියෝ වල සැහෙන්න. ලස්සනට ඇදලා කරල හිටියට කමක් නැ. බට් ඕනවට වඩා ඉතින්, අන්තිමට මොනව වුනත් ඉතින් ඒ රගන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්නේ
     

    Sen-lu

    Well-known member
  • පොරට hotels/guesthouse 100 කිට්ටු වෙන්න තියෙනවා
    සබරගමුව විතරක් අක්කර 500/1000 ඇති
    තව ටිකකට ලගදිම පාර දෙන්න යන්නෙ. පොරගෙ යටතෙනෙ reform වෙන රාජ්‍ය වැවිලි ආයතන ටික තියෙන්නෙ.

    හැබැයි ඕක මනුස්සයෙක් විදිහට නම් හොඳයි.