Ranked: Countries by the Share of Babies Born Outside of Marriage

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,527
    16,050
    113
    ඉතා හොඳයි

    ඇයි ඉතිං බුදියන්නේ කා එක්කද කියන එක ආණ්ඩුවට කියන්න ඕන?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,051
    74,131
    113
    ඕක කිසි තේරුම්ක නැති දත්තයක්, සමහර රටවල් වල marriage කියන එක ලොකු දෙයක් නෙවී, ඒ රටවල් වල ඩබල මැරෙනකන්ම ලමයි හදන් ඉන්නවා බඳින්නෙ නැතුව. අන්න ඒ ලමයි අපි වගේම තමා හැදෙන්නෙ. සමහර රටවල් වල ගහලා අතෑරපු ඒවා ඉන්නවා. අන්න ඒ ලමයි තමා ප්‍රශ්න බවට පත්ත්වෙන්නෙ. අන්න ඒ දත්තේ තමා ඇත්තටම වැඩක් තියෙන්නෙ.