Ransomware attacked my PC

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    Mahcan
    a Ransomware f**ed my entire PC
    my all file extension now on .foqe
    please guys help to get my files back :cry:

    ඇයි බන් වයිරස් ගාඩ් එකක් නැතුව අනම් මනම් ඩවුන්ලොඩ් කරන් ඉන්ස්ටෝල් කර ගන්නේ.. :baffled:
    ආයේ කිසි ගන්න බෑ මුකුත්.. :eek:
    අවාස්ට් වයිරස් ගාඩ් එක දා ගනින්කෝ නිකන් දෙන එක.. :)
    ඒකේ තියෙනවා ‍රැන්සම්වෙයාර් ප්‍රොටෙක්ට්ර් එකක්.. :love2:
    හාඩ් එකේ වටිනා ටික ඒක හරහා දාපුවම අවුලක් නෑ..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩුම තරමේ මාසෙකට සැරයක්වත් ෆයිල් ටික බැකප් කරන පුරුද්දක් හදා ගන්න. මාසෙන් මාසෙට ෆෝල්ඩර් හදන්න. මාසේ ඉවරවෙද්දි ඒ ෆෝල්ඩ එක පිටින් බැකප් කරන්න. බැකප් කරල , ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන ටික උබට අවශ්‍ය කැටගරි වලට වෙන් කරපු ෆෝල්ඩර් වලට කොපි කරන්න,

    Example : උබ ඔක්තෝබර් මාසේ ටයිප් සෙටින් කරපුවා, ගැෆික් ඩිසයින් කරපුවා, ෆොටෝ එඩිට් කරප්වා, වීඩියෝ එඩිට් කරපුවා වෙන වෙනම ඔක්තෝවර් කියලා ෆෝල්ඩ එකකට දාපන්. මාසේ ඉවර වෙද්දි ඒ ෆොල්ඩරේ කෙලින්ම උබේ පෝටබල් හාඩ් එකට කොපි කරපන්. ඩීවිඩි ටිකකටත් කොපි කරපන්. මම නම් කොටූවෙන් තොග ගානට හිස් ඩීවීඩි ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මේ ටික කරලා ඒ ඔක්තෝබර් ෆෝල්ඩරේ තිබ්බ ටික උබගේ කොම්පියුටරේD: හෝ E: පාටීෂන් එකේ හදපු Graphc Design, Video Editing, Photo Editing, Word ,Excel වගේ ෆෝල්ඩර්වලට බෙදලා කොපි කරන්න.

    මේ විදියට කරොත් වයිරස් ආවත් කිසි අවුලක් වෙන්නෙ නැ.

    මතක ඇතුව kaspersky virus guard එක සල්ලිවලට අරගෙන දාගන්න. හොද වයිරස්ගාඩ් එකක් නැතුව හොද ප්‍රොටෙක්‍ෂන් එකක් බලාපොරොත්තු වෙන්න එපා
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    mkdda software eka download link depn help karanm mokadda ransome virus eka kiyala
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    ඇයි බන් වයිරස් ගාඩ් එකක් නැතුව අනම් මනම් ඩවුන්ලොඩ් කරන් ඉන්ස්ටෝල් කර ගන්නේ.. :baffled:
    ආයේ කිසි ගන්න බෑ මුකුත්.. :eek:
    අවාස්ට් වයිරස් ගාඩ් එක දා ගනින්කෝ නිකන් දෙන එක.. :)
    ඒකේ තියෙනවා ‍රැන්සම්වෙයාර් ප්‍රොටෙක්ට්ර් එකක්.. :love2:
    හාඩ් එකේ වටිනා ටික ඒක හරහා දාපුවම අවුලක් නෑ..
    man antivirus or scurity mokuth dala ne,
    man windows 7 install karala den awrudu 5 tath wedi.
    photoshop eka witharai patch karala use karane, anith okkom wage open source soft thama.
    mage monitor eke 1 parata brightness eka adu una, online presentation ekata hadisi hinda monitor brightness soft ekak google karala install kara.
    passe me magula...
     
    • Like
    Reactions: charitha2011

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    අඩුම තරමේ මාසෙකට සැරයක්වත් ෆයිල් ටික බැකප් කරන පුරුද්දක් හදා ගන්න. මාසෙන් මාසෙට ෆෝල්ඩර් හදන්න. මාසේ ඉවරවෙද්දි ඒ ෆෝල්ඩ එක පිටින් බැකප් කරන්න. බැකප් කරල , ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන ටික උබට අවශ්‍ය කැටගරි වලට වෙන් කරපු ෆෝල්ඩර් වලට කොපි කරන්න,

    Example : උබ ඔක්තෝබර් මාසේ ටයිප් සෙටින් කරපුවා, ගැෆික් ඩිසයින් කරපුවා, ෆොටෝ එඩිට් කරප්වා, වීඩියෝ එඩිට් කරපුවා වෙන වෙනම ඔක්තෝවර් කියලා ෆෝල්ඩ එකකට දාපන්. මාසේ ඉවර වෙද්දි ඒ ෆොල්ඩරේ කෙලින්ම උබේ පෝටබල් හාඩ් එකට කොපි කරපන්. ඩීවිඩි ටිකකටත් කොපි කරපන්. මම නම් කොටූවෙන් තොග ගානට හිස් ඩීවීඩි ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මේ ටික කරලා ඒ ඔක්තෝබර් ෆෝල්ඩරේ තිබ්බ ටික උබගේ කොම්පියුටරේD: හෝ E: පාටීෂන් එකේ හදපු Graphc Design, Video Editing, Photo Editing, Word ,Excel වගේ ෆෝල්ඩර්වලට බෙදලා කොපි කරන්න.

    මේ විදියට කරොත් වයිරස් ආවත් කිසි අවුලක් වෙන්නෙ නැ.

    මතක ඇතුව kaspersky virus guard එක සල්ලිවලට අරගෙන දාගන්න. හොද වයිරස්ගාඩ් එකක් නැතුව හොද ප්‍රොටෙක්‍ෂන් එකක් බලාපොරොත්තු වෙන්න එපා
    Yap machan, good advice.