Ransomware .coot Help Need

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මචන්ලා මගේ යාලුවෙක්ගෙ ලැප් එකට .coot රැන්සම්වෙයා එක ඇවිල්ල ඩික්‍රිප්‍ට් කරන්න ටූල් එකක් දන්නවද?දන්න කෙනෙක් ඉක්මනට කියන්න ලොකු උදව්වක්
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මචන්ලා මගේ යාලුවෙක්ගෙ ලැප් එකට .coot රැන්සම්වෙයා එක ඇවිල්ල ඩික්‍රිප්‍ට් කරන්න ටූල් එකක් දන්නවද?දන්න කෙනෙක් ඉක්මනට කියන්න ලොකු උදව්වක්

    මචන් ඕක රිලීස් වෙලා තාම වීක් වත් නෑ..උබට infect වෙච්ච file ටික තියගෙන ටික කලෙකින් බලන්න පුලුවන්.ගොඩක් වෙලාවට STOPDecrypter එකෙන් පුලුවන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන් ඕක රිලීස් වෙලා තාම වීක් වත් නෑ..උබට infect වෙච්ච file ටික තියගෙන ටික කලෙකින් බලන්න පුලුවන්.ගොඩක් වෙලාවට STOPDecrypter එකෙන් පුලුවන්..

    හබැයි මචන් online encryption key එකක් නම් use කරලා තියෙන්නේ වැඩේ අමාරුයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    There will be a million software. But they will ask for more money than the actual ransom, and you will be left with nothing. The best is to forget and format. Else you will go on spending money on a million websites with the hope of getting your data back.
    Only if Kaspersky says they can do it, then trust them.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    හබැයි මචන් online encryption key එකක් නම් use කරලා තියෙන්නේ වැඩේ අමාරුයි

    ඔව්..එකකින්නම් කරන්න දෙයක් නැතිවෙයි ගොඩක් වෙලාවට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    There are a lot of tech geniuses here. Someone will help you.

    There is at least one genius Michael Gillespie, creator of ID Ransomware. He accounts for most of the decrypters including the STOPDecrpter.
    You can submit samples to him.