Ransomware

chanaka

Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    Ransomware වෛරසයෙන් ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම්
    793178606slcert-adroid-ransomeware.jpg


    Ransomware නමැති වෛරසය ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද බලපෑම් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

    ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙස එම සංසදය ඉල්ලීමක් කරයි.

    ලොව පුරා මෑත කාලයේදී වේගයෙන් පැතිර ගිය වෛරසයක් ලෙස මෙම රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හැඳින්විය හැකිය. මේ හේතුවෙන් ලොව පුරා පරිගණක රැසක් සයිබර් ප්‍රහාරයන්ට ලක්කර කප්පම් ඉල්ලීම සිදුකෙරිණි. බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිගණක විශාල සංඛ්‍යාවක් මෙම වෛරසය හේතුවෙන් අකර්මන්‍ය වූ බව වාර්තා විය.
     
    Last edited:
    • Like
    Reactions: hasini9303