මේකයි මචන්ල ප්‍රශ්නෙ
කොහොමද හරියටම කියන්නෙ rape කලේ මූ කියල
පොර අහින්සකයෙක් වෙන්නත් පුලුවන්, කෙල්ල බොරු කියනව වෙන්නත් පුලුවන්නෙ.
හරියටම ඔප්පු වෙන්නෙ නැතුව මේ වගේ දඩුවමක් ඩෙන්න නරකයි
katava aththa machan..
habai varada oppu unoth .. aye anivarayen denna one me vage danduvam thama !!!





