Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
Hmm.. Rape is the one crime that can't be excused under any reason, and it can't be justified in any way.

While certain punishments may be too extreme, the real problem is that the punishment we give for it today is not at all enough.

I mean, a rapist rapes somebody and ruin that person's whole life. But if he gets caught, all he gets is a few years in prison, and then he's let out, most probably to do the same thing again.
 
Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    සාධාරණද ?

    මිනුස්සු අතින් වෙරදී වෙනවා එක ලෝක ස්බාවය......... අපි හෙම කෙනෙක්ම වැරදි හැකි තරම අඩුවෙන් කරන්නන ඕන. අපි හෙම කෙනා අතින්ම වෙරදිවෙලා තියනවා,,, rape case නෙවෙය් එත වෙරදී ඕන තරම් වෙලා තියනවා
    අපිට තව කෙනෙක්ට දඬුවන් දෙන්න පුළුවන් අපි 100% නිවෙරදිනම් විතරය්.
    හොඳ සිස්ට සම්පන්න සමාජයකට හොඳ නීති රීති තියෙන්න ඕන ,,,,,, එත මේ වගේ තිරිසන් නීති සිස්ට සමාජයකට කොහොමත්ම ගැලපෙන්නේ
    මේ රටේ මේ විදිහට ගල්ගහල මරපු පලවෙනි කෙනා මෙයා නම,,,, මේ නිතිය හරි ............ හැබය් මින් ඉදිරියට කොහොමටවත් මේ රටේ අයෙ ස්ත්‍රී දුසනයක් වෙන්න බැ............
     
    me danduwama harida waradida kiyanna mama danne na. Habai rape kireema 'waraddak' kiyanna epa. Eka kenekge jiwithe winasa karanna karana maha aparadayak. :growl:

    mineemaruwek minihek maranawa. Kenekuta jiwithe nathi karanawa. Eth rape wuna kenek jiwitha kalema mari mari ipadenawa. Nokala waradakata windawanawa. Samajen kon wenawa. E kenage jiwithe winasa wenawa. Ehema jiwath wenna wenawata wada marena ekath hondai.

    Wena ona aparadayak waradeemakin wenna puluwan. Eth rape case ekak ehema na. Ewa karana narumayo kohomath aye aye ekama karanawa. Unwa hire yawalanam madi.
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    ඔව් එක ඇත්ත .. එකට අනිවාර්යෙන්ම රේප් කේස් වලට මරණ දඩුවම
    ක්‍රියාත්මක කරන්න ඕනේ (එල්ලුම් ගහ)

    එත් ගෑනුන්ට මිනිස්සුන්ව රේප් කරන්න බැරි උනත් ඒ අයත් මිනිහෙක්ගේ
    මුළු ජීවිතේම විනශ වෙන වැඩ කරනවා :dull:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Lankawatath ohoma ruls genna oone..ethakotai ara kahawatte wage seen nathi wenne

    meka islam ratak nemene me neethi genna...ewa ehe thibbawe..meheta ewa one na..genna asa eun innawa nam unta meka thama kiyanna thiyenne

    Are you're telling me that we should implement this extremists' Jihad law in our country? I say "go fuck yourself"
     
    me danduwama harida waradida kiyanna mama danne na. Habai rape kireema 'waraddak' kiyanna epa. Eka kenekge jiwithe winasa karanna karana maha aparadayak. :growl:

    mineemaruwek minihek maranawa. Kenekuta jiwithe nathi karanawa. Eth rape wuna kenek jiwitha kalema mari mari ipadenawa. Nokala waradakata windawanawa. Samajen kon wenawa. E kenage jiwithe winasa wenawa. Ehema jiwath wenna wenawata wada marena ekath hondai.

    Wena ona aparadayak waradeemakin wenna puluwan. Eth rape case ekak ehema na. Ewa karana narumayo kohomath aye aye ekama karanawa. Unwa hire yawalanam madi.

    ඔව් වරද කරපු මිනිහා එක පාරයි මැරෙන්නේ, එත් එ මිනිහා අතින් අසරණ වුන අසරණි ජිවිත කාලේටම එ කරුමක්කාර සිද්දිය මතක් වෙවි දුක් විද විද මැරි මැරි ඉපදේයි, ස්ත‍්‍රි දුෂණයක් කියන්නේ වරදක් නෙමේ, දරුණු අපරාධයක්, සමාව නොදිය යුතු
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එකෙක් වරදක් කලහම ඒකට දඬුවම් දෙන්න නම් කිසිම වරදක් නොකරපු එකෙක් වෙන්න ඕනේ. (එහෙම උන් ඉන්නවද)
    දැන් මේකේ වෙලා තියෙන්නේ රේප් කේස් එක වහන්න මිනී මැරුමක් වෙලා තියෙන එක.
    යකාගේ නීති මේවා
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    එකෙක් වරදක් කලහම ඒකට දඬුවම් දෙන්න නම් කිසිම වරදක් නොකරපු එකෙක් වෙන්න ඕනේ. (එහෙම උන් ඉන්නවද)
    දැන් මේකේ වෙලා තියෙන්නේ රේප් කේස් එක වහන්න මිනී මැරුමක් වෙලා තියෙන එක.
    යකාගේ නීති මේවා
    :lol::lol::lol::lol:
    ow ne
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එකෙක් වරදක් කලහම ඒකට දඬුවම් දෙන්න නම් කිසිම වරදක් නොකරපු එකෙක් වෙන්න ඕනේ. (එහෙම උන් ඉන්නවද)
    දැන් මේකේ වෙලා තියෙන්නේ රේප් කේස් එක වහන්න මිනී මැරුමක් වෙලා තියෙන එක.
    යකාගේ නීති මේවා

    samaha eun mewa mehatath genna asawen innawane :dull:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව් එක ඇත්ත .. එකට අනිවාර්යෙන්ම රේප් කේස් වලට මරණ දඩුවම
    ක්‍රියාත්මක කරන්න ඕනේ (එල්ලුම් ගහ)

    එත් ගෑනුන්ට මිනිස්සුන්ව රේප් කරන්න බැරි උනත් ඒ අයත් මිනිහෙක්ගේ
    මුළු ජීවිතේම විනශ වෙන වැඩ කරනවා :dull:

    anik minissunge jiwitha winasa wena wada ganu minissu hamoma karanawa. Eth ewa ekka rape case compare karanna epa. Eka wenamama deyak.

    Eken athi wena effect eka physical, mental, social hama athinma..eka jiwithe kawadawath harigassanna ba. (physical effect eka witharak kochcharada kiwwoth samaharawita maruwe nathath rape kirima nisa kenek marenna puluwan. Mental and social effects gana aye amuthuwen kiyanna ona na ne.)

    meka boot thiyana rawattana ewa ekka samana karala katha karanna epa. Meka ehema samanya deyak nevei. Boot wadina Ewa wadi denekuta wela tiyenawa. (matath wela tiyenawa. Eken goda enna puluwan. Habai ohoma rape case ekak unoth eken goda enna mata nam ba. Sirawatama mama ehema wunoth marenna kamathiy innawata wada.)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    samaha eun mewa mehatath genna asawen innawane :dull:
    මාල දිවයිනට කලා වගේ, සමහර ආසියා රටවලට කලා වගේ මේකත් මුස්ලිම් රටක් කරන්න වෙන්න ඇති කල්පනාව. මේක තාමත් බුදු ඳමෙන් පෝෂණය උන රටක්.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එකෙක් වරදක් කලහම ඒකට දඬුවම් දෙන්න නම් කිසිම වරදක් නොකරපු එකෙක් වෙන්න ඕනේ. (එහෙම උන් ඉන්නවද)
    දැන් මේකේ වෙලා තියෙන්නේ රේප් කේස් එක වහන්න මිනී මැරුමක් වෙලා තියෙන එක.
    යකාගේ නීති මේවා

    rape karana ekata mehema danduwamak nodunnath galapena danduwam 2y thiyenne. Mokada eka waraddak nevei, amuma amu aparadayak.

    Ekak maraneeya dandanaya dena eka.

    Anik eka castration. Eka thamai habai hondama eka. Miniha marenneth na. Aye waradda karannath ba. Rape wuna kenata wenawa wagema jiwitha kalema windawannath wenawa.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මාල දිවයිනට කලා වගේ, සමහර ආසියා රටවලට කලා වගේ මේකත් මුස්ලිම් රටක් කරන්න වෙන්න ඇති කල්පනාව. මේක තාමත් බුදු ඳමෙන් පෝෂණය උන රටක්.

    hoda muna pennan inna samahara unge aththa swabawaya penne me wage thred wala dana comments walin thama....lajjai
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    anik minissunge jiwitha winasa wena wada ganu minissu hamoma karanawa. Eth ewa ekka rape case compare karanna epa. Eka wenamama deyak.

    Eken athi wena effect eka physical, mental, social hama athinma..eka jiwithe kawadawath harigassanna ba. (physical effect eka witharak kochcharada kiwwoth samaharawita maruwe nathath rape kirima nisa kenek marenna puluwan. Mental and social effects gana aye amuthuwen kiyanna ona na ne.)

    meka boot thiyana rawattana ewa ekka samana karala katha karanna epa. Meka ehema samanya deyak nevei. Boot wadina Ewa wadi denekuta wela tiyenawa. (matath wela tiyenawa. Eken goda enna puluwan. Habai ohoma rape case ekak unoth eken goda enna mata nam ba. Sirawatama mama ehema wunoth marenna kamathiy innawata wada.)

    මම පිලි ගන්නවා... ගේමක් ඉල්ලන්න පොයින්ට් එකක් නෑ :P

    ගැණු පිරිමි හැමෝම අවස්ථාවාදී යි :D
    ලංකාවේ අපි හිතනවට වඩා රේප් කේස් ගොඩක් වෙනවා..:dull:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    + rape karana eka amuma amu aparadyak..hariyata oppu unata passe ekata marana daduwama dunnata kamak na..ekata ellum gaha thiyenawa..one nam ellum gaha one nam kriyathmaka karanna puluwan..eth me kalakanni anthawadi neethi meheta genna kisima uwamanawak na..
     
    Status
    Not open for further replies.