Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මෙ වගෙ තිරිසන් දඩුවම් නම් අනුමත කරන්න බෑ. දඩුවම් ඔනෙ තමා එත් මෙව ගල්යුගෙ වැඩ අනුමත කරන්න බෑ. මෙව ශ්ශිටාචාර දෙවල් නෙවෙ.:angry::baffled::baffled:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    does it even matter? anyway I will return with another ID.
    this is already ruined. I've never asked for reps. but first time I had to beg for reps cause I wanted to fade out that bullshit pic made by kosandpol.
    :baffled:
    keep that in mind the next time you decide to send porn pics as reps to others.
    Do this again and I'll send similar pics to ALL of your ids.
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අපෝ......
    මේක ෂුවර්ද රේප් කරලා දෙන දඩුවමක් කියලා???
    මේක මොනවා උනත් වැරදියි....
    හොද සිහියක් තියන මිනිහෙක් කෙල්ලෙක්ව රේප් කරන්නේ නෑ කවදාවත්,මේ මිනිහට මානසික අසහනයක් තියෙන්න ඕන,
    හොද පවුල් ජීවිතයක් ගත කරන මිනිහෙක් කවරදාකවත් මෙවගෙ වැඩක් කරන්නේ නෑ,මේකට මෙවගේ දඩුවමක් දීලා,ඒ මිනිහට ජීවත්වෙන්න තියන අයිතිය නවත්තන්න නරකයි.මේ මිනිහ අතින් ලොකු වැරද්දක් වෙලා තියනව තමයි,මිනිහව පුනුරුථාපනය කරලා මිනිහව සැබෑ ජීවිතේට ගන්න පුලුවන්...
    තවත් දෙයක් තමයි මේ රෙප් වෙච්ච කෙල්ල තව පරීක්ෂාකාරි වුනා නම් එහෙම දෙයක් නොවෙන්නත් පුලුවන්....


    තවත් එකක් කියන්න තියනවා...
    මේ නීතිය ලOකාවට ගෙන්න හදන එවුන් තමන්ගේ ඔලුවට ගඩොල් භාගෙකින් ගහගෙන බලපල්ලා.....

    ඒ මිනිහගෙ ජීවත් වීමේ අයිතිය ගැන කියනවා. එතකොට අර විනාස වුන කෙල්ලගෙ ජීවිතේ? ඒක කමක් නැද්ද? එහෙම කලාට කමක් නෑ අපි මේ මිනිහව බේරගමු.. එහෙමද?

    කැත කතා කියන්න එපා. ඉල්ලගෙන නෙ කෙල්ලො රේප් වෙන්නෙ. :growl::growl::growl::growl: පරීක්ෂාකාරී උනාම අනේ පවු කියල පාඩුවෙ ඉන්න දීල යන මිනිස්සු නෙ ලංකාවෙ ඉන්නෙ. තමන්ගෙ කෙල්ලට, සහෝදරියකට මේක වුනොත් ඒත් කියනවද ඒ එයාගෙ වැරැද්ද නිසා කියල? (අර ඇෆ්ගනිස්තානෙ වගේ මුස්ලිම් රටවල නම් එහෙම කියනවා. කියල මිනිහට මොකුත් නොකර කෙල්ලව මරල දානව ගෞරවය බේරගන්න කියලා.) මෙහෙම කරන්න තරම් පිස්සු හැදිච්ච එකෙක් ඉන්නව නම් ඒ මිනිහට මේ දඬුවම නැති වුනත් වෙන දඬුවමක් හරි දීල තව කෙල්ලන්ට මෙහෙම වෙන එකවත් නවත්තන්න ඕන නැද්ද? මෙහෙම කරන්න තරම් පිස්සුවක් තියෙන මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ. ඒක කරන්න ගිය රටවල ඕන තරම් විනාස වෙලා තියෙනව එහෙම පුනරුත්ථාපනය කරන්න ගිහිල්ල. උන් ඊලඟට එලියට ඇවිත් කරන්න රේප් කරපු කෙල්ලො මරල දාන එක..
    :growl::growl::growl:
     
    Status
    Not open for further replies.