rape_case

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    Thangalla+Murder-33000lk.jpg


    අධිකරණයේ පෙනී නොසිටීම නිසා, රුසියානු ජාතික තරුණියක් සමූහ දුෂණයකට ලක් කරමින් ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා මරාදැමූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ට පසුගිය 9 වනදා කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කෙරුණි.

    නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවී තිබේ.

    කොළඹ මහාධිකරණයේදී රෝහිනී වල්ගම විනිසුරුවරිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එදින සියළුම විත්තිකරුවන් අධිකරණයට පැමින සිටි නමුත් තුන් වන විත්තිකරු වන පුෂ්පකුමාර පැමිණ සිටියේ නැහැ.

    ඔහු අධිකරණය මඟ හැර තිබුණේ ගාල්ලේ පසුද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බව අධිකරණයට දැන්වමිනි

    2011 දෙසැම්බර් 25වනදා මෙම සමූහ දූෂණය හා මිනී මැරුම සිදුවී මේ වනවිට වසර 2කට අධික කාලයක් ගතවී තිබේ.

    මොවුන්ට නඩු නොපැවරීම නිසා මීට පෙර කිහිපවිටක්ම බ්‍රිතාන්‍ය තානාපතිකාර්‍යාලය විසින් මෙම සිද්ධියට නඩු පවරන බව පවසා තිබුණි.

    මියගිය Khuram Shaikh

    Thangalla-Murder-+33000lk-+%281%29.jpg


    සමූහ දූෂණයට ලක්වූ රුසියානු තරුණිය Victoria Tkacheva

    Thangalla-Murder-+33000lk-+%283%29.jpg



    මිනී මැරුම සිදුවූ ස්ථානය

    Thangalla-Murder-+33000lk-+%284%29.jpg


    Thangalla-Murder-+33000lk-+%285%29.jpg


    උපුට ගත්තේ 33000lk එකෙන්...
    මේ දාපු comment ටිකත් බලාපල්ලා...ඒකෙ තියෙන්නෙ හොදම ටික....

    ba9y.jpg


    j6qc.jpg


    a7ah.jpg


    rmgh.jpg


    5z4b.jpg

     
    • Like
    Reactions: Chathuranga5

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    okata dexter morgen awa nam sutus gala wisadala dewi ...

    sirawata ban,e wage nathuwa dan dan me rate wena dewal nawathinne na :no: specially me wage mahinda ge henchaiyyo karana wada.mun wage ewun hadapu ammala thaththalatath hena wadinna ona :growl:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    sirawata ban,e wage nathuwa dan dan me rate wena dewal nawathinne na :no: specially me wage mahinda ge henchaiyyo karana wada.mun wage ewun hadapu ammala thaththalatath hena wadinna ona :growl:

    මුගේ තාත්තා කලිං ප්‍රාදේශීය සභාවෙ සභාපති... වෙඩි තියලනෙ මැරුවෙ....රජතුමා ඇමති කාලෙ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මම හිතුවා මේ වෙනකොට මේ thread එක අයින් වෙලා ඇති කියල. :P