Rapid Antigen Test

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    රැපිඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කරන්න පටන්ගත්තා සතියකට එකක්. දැන් පොඩ්ඩ පොඩ්ඩ එළියේ ඇවිදින එක වැඩි හන්ද.

    IMG-1785.jpg

    IMG-1786.jpg
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කීයද සෙට් එක?
    නොමිලේ දෙන්නේ මචෝ. එක පාරකට පැක් 2 ක් දෙනවා (එක පැක් එකක ටෙස්ට් 7ක් තියනවා).

    කොහොමද රාබාගේ මේකෙන් කොරෝනා කාරයෝ අල්ලන්නේ
    පොසිටිව් නම් ඔය ස්ට්‍රිප් එකේ T එක ගාවත් ඉරක් එන්න ඕනේ. පොසිටිව් නම් අපිටම ඉන්ෆොර්ම් කරන්න තියෙන්නේ සතියකට සැරයක්වත් බලාගන්න කියලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,732
    113
    33
    Kalutara
    නොමිලේ දෙන්නේ මචෝ. එක පාරකට පැක් 2 ක් දෙනවා (එක පැක් එකක ටෙස්ට් 7ක් තියනවා).


    පොසිටිව් නම් අපිටම ඉන්ෆොර්ම් කරන්න තියෙන්නේ සතියකට සැරයක්වත් බලාගන්න කියලා තියෙන්නේ.
    කවුද දෙන්නෙ?
     
    • Like
    Reactions: rarabhagya

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් එකක් කරා බන්.... ස්වයං නොරෝධායනය වෙන්න කියල මෙසේජ් එකක් ආවා


    AgZuTXU.jpg



    මේ දැන් ටිකකට කලින් PCR සාම්පල් එකකුත් දීලා ආවෙ
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    නොට් ඉන් සිරි ලංකා?
    :yes::yes:

    මාත් එකක් කරා බන්.... ස්වයං නොරෝධායනය වෙන්න කියල මෙසේජ් එකක් ආවා


    AgZuTXU.jpg



    මේ දැන් ටිකකට කලින් PCR සාම්පල් එකකුත් දීලා ආවෙ
    මේ පැත්තෙත් පොඩ්ඩක් වැඩි වෙන හින්ද PCR කරගන්න කියලා ලියුමක් එවල තිබිල සති දෙකකට කලින් කරගත්තා. එතනිනුත් පැක් 4ක්ම දුන්නා ඕවා ගෙදරදී කරන්න කියලා.

    Oka negative unath PCR positive wenawa neda?
    ඒවගේම රෝග ලක්ෂණ නැතුව තියන අයට තමයි සතියට සැරයක්වත් කරගන්න කිව්වේ හැදිලද බලාගන්න.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඒවගේම රෝග ලක්ෂණ නැතුව තියන අයට තමයි සතියට සැරයක්වත් කරගන්න කිව්වේ හැදිලද බලාගන්න.

    matath thiyana prash ne oka. Rapid Antigen eka, FIrst contact kenek Antigen eken negative awath, pcr ekane da e welawedi valid wenna one
     
    • Like
    Reactions: rarabhagya