Meka atta.. godak denata pcr test karaganna amarui rs 9000k deela.. antigen test ekak 1500k 2000k wage wei max..ඇයි tender දන්නේ .. රජයෙන් ගෙන්නවනන්නේ tender දන්න ඕනේ ... රජයෙන් ගෙන්න නෙමේ මම කියනේ ... වෙන දේවල් ගෙනනන්ව වගේ import කරන පුළුවන්නේ ...
ඉතින් ඕනේ නැති උන්ට බම්බු ගහගන්න කියපන් .. උන් ඔහොමත් pharmacy එකෙන් ඕක සල්ලි දීල අරන් test කරගන්නේ නැනේ ... එහෙම එල හරක් විතරක් නෙමේනේ ඉන්නේ ... ඕනේ අයට අරගෙන test කරගන්න පුලුවනේ ... ඒ කරලා තමන්ට පොසිටිවේ නං නිරෝදයනය වෙන්න පුළුවන්නේ ..
For Immediate Release: November 17, 2020
Today, the U.S. Food and Drug Administration issued an emergency use authorization (EUA) for the first COVID-19 diagnostic test for self-testing at home and that provides rapid results. The Lucira COVID-19 All-In-One Test Kit is a molecular (real-time loop mediated amplification reaction) single use test that is intended to detect the novel coronavirus SARS-CoV-2 that causes COVID-19.
“The FDA continues to demonstrate its unprecedented speed in response to the pandemic. While COVID-19 diagnostic tests have been authorized for at-home collection, this is the first that can be fully self-administered and provide results at home. This new testing option is an important diagnostic advancement to address the pandemic and reduce the public burden of disease transmission,” said FDA Commissioner Stephen M. Hahn, M.D. “Today’s action underscores the FDA’s ongoing commitment to expand access to COVID-19 testing.”
The Lucira COVID-19 All-In-One Test Kit test has been authorized for home use with self-collected nasal swab samples in individuals age 14 and older who are suspected of COVID-19 by their health care provider. It is also authorized for use in point-of-care (POC) settings (e.g., doctor’s offices, hospitals, urgent care centers and emergency rooms) for all ages but samples must be collected by a healthcare provider when the test is used at the POC to test individuals younger than 14 years old. The test is currently authorized for prescription use only.
ඔය දිලිත් ගෙන්නපු test kit එක අපිට ගෙදර ඉඳල කරන්න approval දීල නෑ නේද?
These tests are different and much advanced than the strip tests. The basic strip test is like the pregnancy test kit. The covid rapid tests have now come a long way. In fact a British startup firm iAbra and TT Electronics, uses a digital camera attached to a microscope, which then runs data through a computer that can identify the virus from other cells in just 20 seconds. These are used at the airports.
Some countries have trained dogs, supposedly very accurate. Singapore devloped a breathalyser quick results and accurate - imitating the dogs ( I wrote a post on this before as it was tested in Changi airport)
The one you are referring to uses LAMP testing - Loop-mediated Isothermal Amplification (LAMP) is a similar process to PCR testing but produces many more viral RNA copies at a constant temperature instead of heating and cooling so can have a result much quicker.
ඔය දිලිත් ගෙන්නපු test kit එක අපිට ගෙදර ඉඳල කරන්න approval දීල නෑ නේද?
තොට පිස්සුද නැත්තන් හැටිද? උබ හිතුවද මූ ආන්ඩුව හරි ආන්ඩුව නියෝජනය කරන එකෙක් කියල? දන්න විදිහට තමයි උත්තර දීල තියෙන්නේ. ගිහින් අහපන්කෝ සෞඛ්‍ය ඇමතිගෙන් මෙතන තප්පුලන වෙලේ. තීරන ගන්න එකාගෙන් අහපන් දන්න විදිහට කියන එකාට ගරහන්නේ නැතුවහරි ඔයි ... මොකුත්ම නොකරන් ඉනවට වඩා එහෙම එකක් ගෙදර කරගන එක හොදයිනේ ... glucometer/pregency තියෙනේ ඔයි ඒ වගේ කියනේ .. ඕකෙන් නෙගටිවේ උනා කියල හරියට කියන බැනේ diabetics/pregnent නෑ කියලා .. ඒ උනාට පොසිටිවේ උනොත් ගිහින් docek හම්බෙලා කියන පුළුවන් මේ මගුකෙන් positive උන හරියට තියනවද කියලා බලපන් කියලා .. ඒ වගේ තමා මේකත් ... 50% වැරදි ඒ හින්ද නොකර ඉමු මගුලක් නෙමේ ...
... negative උන කියල ආතල් එකේ ඉන්නවනං කඩෙන් අරන් කරනවද .. යකෝ පොසිටිවේ උනොත් අවශ්‍ය දේ කරන පුළුවන්නේ .. කියන එක තේරෙන් නැද්ද ... covid හැදුන දන්න එකෙක් එක්ක ඉදල ඇවිල්ල rapid ටෙස්ට් එක විටරක් කරන් ආතල් එකේ ඉන්න එකක් නෙමේ කියනේ .... නිකන් පාරේ ගිහින් වහනෙක ගිහින් හැදිලා තියෙයිද දන්නේ කොහොමද ... මුන් කිවේ නැතුවට හැමතැනම ගිහින් තියෙනේ දැන් ....
අනික මේ දුප්පත් උන්ට අඩුවට දෙන ලබ්බක් නෙමේ මම කියන්නේ ... කියක් උනත් කමක් නැ ගෙනල්ල pharmacy වලට දන්නා ඉඩ දුන්න නං ඉවරයිනේ privet ඕව import කරන උන්ට .. කියක් උනත් රුදාව මොකක්ද .... සල්ලි තියන උන් ගනී .. නැති උන් ඉස්පිරිතාලෙන් හරි මොන මගුලෙන් හරි කරගැනී ...
Can you answer this?

Rapid test ekaka results එදාම දෙනවද
ඕකට උත්තරේ මම කලින් ලියපු එකේ තියනවත ආයෙත් බලපන්කොවිනාඩි 15 විතර ඇතුලත result නං එනව
@charith84 @lk-maare @hasithayad කෝ දැන් සැපද තමා අහන්න තියෙන්නේ ... පෝලිමේ ගිහින් pcr කරගන්නවද .. pcr කරගන්න පෝලිමේ ඉදල හදාගන්න්වද ..
දැන් දිලිත් ගෙනපුවම 2000 ගානේ දීල අරගන්වද පෝලිමේ ගිහින් ...
ඒ කාලෙම ගෙනල්ල pharmacy වලට දැම්ම සාදාරන ගානකට දැම්ම නං මිනිස්සු සතියකට එක ගානේ අරර්ගෙන අරගෙන ගෙදරදීම කර ගන්නවා ... දැන් තියනවද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ ... දැන් හැදුනත් රෝග ලක්ෂණ නැත්තන් කරනෙත් නෑ![]()
කියක් බෙරිලද එහෙනං ...
------ Post added on Aug 16, 2021 at 9:17 PM
තියනව ලබ්බ ... එහෙනං දැන් තහනම්ද anti gen ලංකාවේ ?? එහෙනං අහවල් මගුලකට කරර්න්නේ ...ඕකට උත්තරේ මම කලින් ලියපු එකේ තියනවත ආයෙත් බලපන්කො
මේකේ උන් නං කිවේ ඒවා එහෙම දෙන නැත්තේ වැඩක් නැති හින්ද කියල ..Vaccine dekama gahala wadiya symptoms pennane nathi ungen me dawaswala hoo gala spread wenawa antigen karanne nathi nisa and antigen karanna yanna baya nisa private than walata.