Rapidshare account wow

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp amila_mp
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපිත් RS accs වලට අඬාගෙන ගියපු ඒ කාලෙ මතක් වෙනවා :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rolleyes: dan monada ban koranne ? :oo:
    හොඳ privet tracker එකින් torrent එකක් බානවා :)

    42177636.png


    dan hina wavi da ban yanne.....:rofl::rofl:

    :P:P:P
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මලු බාල වෙන්න ඇති

    අපේ හොදම මලු බාන්න amila mp වෙන්න ඕන මම හිතන්නේ

     
    May 26, 2010
    278
    9
    0
    හොඳ privet tracker එකින් torrent එකක් බානවා :)

    42177636.png




    :P:P:P

    ගිගාබයිට් 13ක් ඩවුන්ලෝඩ් කරන්නෙ ඇයි බන්? ඔය ගේම් එක ශොප් වල තියෙන්නෙත් රුපියල් 150ට:)
     
    May 26, 2010
    278
    9
    0
    මමත් ගොඩාක් වෙලාවට ටොරන්ට් තමා... සීඩ්ලා නැත්තම් තම රැපිඩ්සෙයා වලින් ඩවුන්ලෝඩ් කරන්නෙ

    75775960.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගිගාබයිට් 13ක් ඩවුන්ලෝඩ් කරන්නෙ ඇයි බන්? ඔය ගේම් එක ශොප් වල තියෙන්නෙත් රුපියල් 150ට:)

    මෙහෙමනෙ බං

    • මට තියෙන assignment ඉවර කරනකොට
    • බාපු Filmz බලල ඉවාර වෙනකොට
    • දැනටමත් Download කරපු Games ගහල ඉවර කරනකොට
    ඔය screenshot එකේ තියෙන ලිස්ට් එකම බෑවිල තියෙවි මචං :)

    අනික මං දන්න තරමින් 13 GB game එකක්
    4 GB DVD වලින් ගැහුවොත් DVD 4 යනවා
    8GB DVD වලින් ගැහුවොත් 2 යනවා

    ඉතිං රු 150 හම්බුවේවිද ? :D


    oya okkoma mama dennam Rs.455.50k genen...:P:P

    මේ ඔක්කොම මං බාල ඉවර උන කාලෙක කවුරු හරි මගෙන් ඉල්ල තිබ්බොත්
    ඌට හිස් DVD අරගෙන අපේ ගෙදර එන්න පුළුවන්නම් මං නිකං write කරලම දෙනවා :)
    මීට කලින් එහෙම දීලත් තියෙනවා :yes:
     
    May 26, 2010
    278
    9
    0
    මෙහෙමනෙ බං

    • මට තියෙන assignment ඉවර කරනකොට
    • බාපු Filmz බලල ඉවාර වෙනකොට
    • දැනටමත් Download කරපු Games ගහල ඉවර කරනකොට
    ඔය screenshot එකේ තියෙන ලිස්ට් එකම බෑවිල තියෙවි මචං :)

    අනික මං දන්න තරමින් 13 GB game එකක්
    4 GB DVD වලින් ගැහුවොත් DVD 4 යනවා
    8GB DVD වලින් ගැහුවොත් 2 යනවා

    ඉතිං රු 150 හම්බුවේවිද ? :D




    මේ ඔක්කොම මං බාල ඉවර උන කාලෙක කවුරු හරි මගෙන් ඉල්ල තිබ්බොත්
    ඌට හිස් DVD අරගෙන අපේ ගෙදර එන්න පුළුවන්නම් මං නිකං write කරලම දෙනවා :)
    මීට කලින් එහෙම දීලත් තියෙනවා :yes:

    150 තමා බන්.. මමත් ගත්තා නෙ... උඹෙ ගාව තියන ගේම්ස් මොනවද?