rapidshare files ටක් ගාල බා ගන්න

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    rapidshare files ටක් ගාල බා ගන්න

    මම මේ කියන දේ සමහරු දන්නව දැනටමත්

    ඒත් දන්නෙ නැති අය ඉන්න නිසා කියන්න හිතුන.

    rapidshare එකෙන් files download කරද්දි එක සැරේකට download කරන්න පුලුවන් එක file එකයිනෙ

    ඒකත් normal speed

    මෙන්න මේ site එකෙන් පුලුවන් එක සැරේ files කීපයක් download කරන්න

    www.rapid8.com

    එක පාරකට URL 2ක දීල ඒ දෙකම එක සැරේ download කරන්න පුලුවන්

    ඒ දෙකේ download වෙන්න පටන් ගත්තට පස්සෙ ආයෙ ගිහිල්ල තව 2ක් බාන්න පුලුවන්

    ඔය වගේ කීප සැරයක්ම කරන්න පුලුවන්

    download කරනව වගේම ad එකක් එහෙම ඔබල site එක කරන උන්ට සපෝට් එකකුත් දෙන්න අමතක කරන්න එපා