අනේ මට කව්ද උදව් කරන්නේ?
Rapidshare එකෙන් download කරද්දි free user ගියාම download කරන්න පුලුවන් limit 1ක් තියෙනවද?
premium account ගන්නම ඕනද?
මට පුලුවන් නම් දවස් 2,3කට premium account 1ක් හොයල දෙනවද?
 
cry.gif
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Limit ekak thiyenawa habayi eka aulak wenne na
machan files godak Download karanawanam Ekak DL karala iwara wela limit panna kiyala enawanam
Connection eka discon karala ayi connect karala DL karanna
nattan Rapidshare Auto Downloader sft eka Use karanna