rapoooo clear ur inbox

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
rapa inbox eke clean karanna:angry:

"nirmaanaathmaka sapeekshatha vaadayata anuwa apa pavathinne yaey ganu labanne manasa visin kaerena nirmanayanta misa vaasthawika yatharthayanata nowe "

maeke theruma kiyanna

vasthavika kiyanna mokadda?:rolleyes: :( :(
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නිර්මානාත්මක සාපෙක්ශතා වාදයට අනුව අප පවතින්නෙ යෑයි ගනු ලබන්නේ මනස විසින් කෙරෙන නිර්මානයන්ට මිස වාස්තවික යතාර්තයන්ට නොවෙ
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
tharinda07 said:
නිර්මානාත්මක සාපෙක්ශතා වාදයට අනුව අප පවතින්නෙ යෑයි ගනු ලබන්නේ මනස විසින් කෙරෙන නිර්මානයන්ට මිස වාස්තවික යතාර්තයන්ට නොවෙ

mata hithena widihata waasthawika kiyanne bautheeka wage therumak.

hariyata nikan allanna puluwan wage meaning ekak... Balamu hariyatama danna kenek kiyayi.
 
sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    sumiyaekakiriob5.jpg
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    x-pert said:
    mata hithena widihata waasthawika kiyanne bautheeka wage therumak.

    hariyata nikan allanna puluwan wage meaning ekak... Balamu hariyatama danna kenek kiyayi.
    mata maeke adahas karana mokadda kiyala dannawa, eath ara vachane dannaethuwa anith tika kiyawanna amarui:(
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    tharinda07 said:
    rapa inbox eke clean karanna:angry:

    "nirmaanaathmaka sapeekshatha vaadayata anuwa apa pavathinne yaey ganu labanne manasa visin kaerena nirmanayanta misa vaasthawika yatharthayanata nowe "

    maeke theruma kiyanna

    vasthavika kiyanna mokadda?:rolleyes: :( :(

    meka kiyawanne kohomada ??? :confused:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    sachii said:
    meka kiyawanne kohomada ??? :confused:
    නිර්මානාත්මක සාපෙක්ශතා වාදයට අනුව අප පවතින්නෙ යෑයි ගනු ලබන්නේ මනස විසින් කෙරෙන නිර්මානයන්ට මිස වාස්තවික යතාර්තයන්ට නොවෙ
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ssudaraka said:
    වාස්තවික කියන්නේ - වස්තු විෂයට අනුව කියන එකයි ;)

    Happa meh inne Sudaraka malaya. Ubawa thamai heuwe :D
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ssudaraka said:
    වාස්තවික කියන්නේ - වස්තු විෂයට අනුව කියන එකයි ;)
    ආ බොහොම ස්තුතියී
    vaakyaye theruma mokadda?
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    tharinda07 said:
    ආ බොහොම ස්තුතියී
    vaakyaye theruma mokadda?

    වාක්*යයේ තේරුම නම් ලොක්ක බරපතලයි. මුල ඉඳලා අගටයි, අග ඉඳලා මුලටයි කියෙව්වා, ඒත් හරියට තේරුමක් එන්නේ නෑ. :rofl:
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    happa sorry wenna oni :D
    mata hithena widiyata oaya kiyanne menna meka wenna oni
    api gamu athiithaye thibba udaharanayak ma
    durekshay hoya ganna kalin missu loke gena kiwwe komada?
    "loke nikan rotiyak wage thatiyak kiyala" eka kiwwe nirmanathmaka sapesha wadayen. den eliata unath gihin balanna apita unath hithenne nee nowe loke raum kiyala balapu gamanma ;)
    namuth aththa thamayi loke kiyanne golakara wasthuwak onna okata wenna oni "vasthavika yatharatahay" kiyanne
    mamath hebai hariyatama danne nee hoayala kiyannam hariayatama mokadda kiyala
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    අමාරුවෙන් හොයාගත්තේ - නිර්මාණයක් යනු මනස තුලින් *බිහිවෙන්නක් මිස භෞතිකව යමක් වස්තුවිෂය කරගෙන නොවේ

    *වගේ එකක්ද?