rapoooo clear ur inbox

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    rapa said:
    happa sorry wenna oni :D
    mata hithena widiyata oaya kiyanne menna meka wenna oni
    api gamu athiithaye thibba udaharanayak ma
    durekshay hoya ganna kalin missu loke gena kiwwe komada?
    "loke nikan rotiyak wage thatiyak kiyala" eka kiwwe nirmanathmaka sapesha wadayen. den eliata unath gihin balanna apita unath hithenne nee nowe loke raum kiyala balapu gamanma ;)
    namuth aththa thamayi loke kiyanne golakara wasthuwak onna okata wenna oni "vasthavika yatharatahay" kiyanne
    mamath hebai hariyatama danne nee hoayala kiyannam hariayatama mokadda kiyala

    ආ මේ ඉන්නේ... :D
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    yanthan eathi maeke dakka,
    ara waakyae thruma kiyanna balanna,
    "චිත්ත වස්තු වල චක්*රිය පෑවෑත්ම" කියෙව්වද?
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    tharinda07 said:
    ආ බොහොම ස්තුතියී
    vaakyaye theruma mokadda?

    ssudaraka said:
    අමාරුවෙන් හොයාගත්තේ - නිර්මාණයක් යනු මනස තුලින් *බිහිවෙන්නක් මිස භෞතිකව යමක් වස්තුවිෂය කරගෙන නොවේ

    *වගේ එකක්ද?

    ow adahasa eka thamayi neda?
    othana kiyanne nirmanayak genama nemai hebayi
    seema deyama gena
    uda haranayak widiyata gaththo mata adaraya gena penne oyata pena widiyata nowenna puluwan
    eka eka ekkenage sithuma pethumata anuwa niramanaya kara gaththu deyak ne
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ssudaraka said:
    වාස්තවික කියන්නේ - වස්තු විෂයට අනුව කියන එකයි ;)

    "වස්තු විෂයට අනුව"maekath poddak paehaedily karnna :confused: :confused:
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    [QUOTE=tharinda07]maechchara kal kiyewwe theruma danne naethuwada ;) :P[/QUOTE]

    මේක රැපා කලින් කියලා තියෙන එකක්ද? :rofl:

    *ඔය සම්පූර්ණ ලිපිය බලන්න පුළුවන් වුනානම් ඕකේ අදහස පොඩ්ඩක් හරියට හිතාගන්න තිබුනා මයෙ හිතේ :)
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    tharinda07 said:
    yanthan eathi maeke dakka,
    ara waakyae thruma kiyanna balanna,
    "චිත්ත වස්තු වල චක්*රිය පෑවෑත්ම" කියෙව්වද?
    pahala kiyala athi balanna ;)
    thama kiyewwe nee nove, mama kiyawala thawa wisthara kiyannam putha.
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    ssudaraka said:
    මේක රැපා කලින් කියලා තියෙන එකක්ද? :rofl:

    *ඔය සම්පූර්ණ ලිපිය බලන්න පුළුවන් වුනානම් ඕකේ අදහස පොඩ්ඩක් හරියට හිතාගන්න තිබුනා මයෙ හිතේ :)[/SIZE]
    ai chaa da? :P
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ssudaraka said:
    මේක රැපා කලින් කියලා තියෙන එකක්ද? :rofl:

    *ඔය සම්පූර්ණ ලිපිය බලන්න පුළුවන් වුනානම් ඕකේ අදහස පොඩ්ඩක් හරියට හිතාගන්න තිබුනා මයෙ හිතේ :)[/SIZE]
    mama upload karanna balannam(giya sumane vidusara eka balanna)
    maewa ek eake dammata kiyawana un naene :( :(
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    rapa said:
    mee kiyanne adala vishaya gena.
    ganithaya gena nam katha wenne ganithaya thama vasthu vishaya wene.
    vidyawa gena nam katha wenne vidyawa thama vasthu vishaya wene.
    thnks mata poddak paetalila hitiye
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    ssudaraka said:
    නෑ නෑ චා.. නෑ :D ඔය ලිපිය බලන්න තිබුනානම් අදහස ගන්න තිබුනා කියලා කිව්වේ... ;)
    he he mama ithin wata pitawa gena poddak dannawa oke
    ekayi ehema kiwwe
    kiyawane nedda "ape pravada"?
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    rapa said:
    he he mama ithin wata pitawa gena poddak dannawa oke
    ekayi ehema kiwwe
    kiyawane nedda "ape pravada"?

    ආ... ඉඳහිට කියවනවා. ලියන්නේ මහාචාර්ය නලින් ද සිල්වා නේ? මේ ලිපිය නම් කියවලා නෑ.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ssudaraka said:
    ආ... ඉඳහිට කියවනවා. ලියන්නේ මහාචාර්ය නලින් ද සිල්වා නේ? මේ ලිපිය නම් කියවලා නෑ.
    :yes: :yes: maeke liyala thiyenna acharya jaanala vanshapura

    upload karannan weala yai