Rare photos of Sarath Fonseka

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    He also will be rare after Jan 27!

    ඔව් ඔව්, එතුමා මහින්ද වගේ රටවටේ රෝන්දෙ නොගහා, උදේ ඉඳන් රෑ වෙනකන් රූපවාහිනීවල පෙනී නොසිට ජනතාවට සේවය කරයි. ඒ නිසා එතුමාව වැඩිය දකින්න ලැබෙන්නෙ නැතිවෙයි ජනවාරි 27ට පස්සෙ.

    කොහොමත් රටක ජනාධිපති වරයෙක් කියන්නේ උදේ ඉඳන් රෑවෙනකන් පාරවල් ගානෙ, පංසල් කෝවිල් ගානෙ රස්තියාදු වෙන මිනිහෙකුට නෙමෙයිනෙ.

    මහින්ද ගමරාලට නොතේරුනෙත් ඕකමනේ....

    මහරජා විනාස කරපුවා ආයෙත් හදන්නම අවුරුදු කීයක් යයිද?

    කිංකොං මලයටත් ඇත්ත කියවෙනවා ඉඳලා හිටලා..........:lol: