Rash help

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    mage pite rash ekk wage awith nikan aluhan wage, hama welenawa raum awith , dandruf thiynwa
    micoral gewama hoda wenw eth ayth enawa
    mekata hoda antifungal soap ekak thiynawada? cream gaanna giyama epwenawa age hamawelema
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Anti Biotic course ekak try kaahan..dawas thunakda koheda wel thunama bonna oni course ekak thiyenne..
    මේක කරන්න එපා.ගොඩක් අය කරන දරුණු ඝණයේ වරදක් මේක. පාමසි කරයෝ වැරදි. රෝග කාරකයා හොයාගන්නැතුව ඇන්ටිබයෝටික් බොන එන නුසුදුයි. මෙකෙන් වෙන්නේ ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ස් ඇතිවෙලා පස්සේ හරිලෙඩෙට ඇන්ටිබයෝටික් බිව්වත් අහන්නේ නැති එක. මේ මිනිස්සුන්ගේ හිතුමනාප ඇන්ටිබයෝටික් බිම නිසා අපිට තව අවුරුද 40කින් ඇන්ටිබයෝටික් වලින් වැඩක් ගන්නම බැරි වෙනවා.

    හොඳම දේ සමේ රෝග වෙදෙක් ලගට යන්න.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Oya dandruf neme ban. Oka wena ledak mata nama mathak wenne na. Godak aya beth karanna dandruff walata eth honda wenne na. Oka mune enna kalin beth ganin. Mata oya lede nama mathaka na
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    මේක කරන්න එපා.ගොඩක් අය කරන දරුණු ඝණයේ වරදක් මේක. පාමසි කරයෝ වැරදි. රෝග කාරකයා හොයාගන්නැතුව ඇන්ටිබයෝටික් බොන එන නුසුදුයි. මෙකෙන් වෙන්නේ ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ස් ඇතිවෙලා පස්සේ හරිලෙඩෙට ඇන්ටිබයෝටික් බිව්වත් අහන්නේ නැති එක. මේ මිනිස්සුන්ගේ හිතුමනාප ඇන්ටිබයෝටික් බිම නිසා අපිට තව අවුරුද 40කින් ඇන්ටිබයෝටික් වලින් වැඩක් ගන්නම බැරි වෙනවා.

    හොඳම දේ සමේ රෝග වෙදෙක් ලගට යන්න.
    Anti biaotic dan nikan denne nahe..prescription oni..
     
    • Haha
    Reactions: emoji diaries

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    ඕක specialist කෙනෙක්ට පෙන්නන්න. මෙහෙම කියනවට බය වෙන්න එපා, සමහර විට සොරයිසිස් මුලික අවස්ථාවේ වෙන්නත් පුළුවන්. ලෙඩේ හරියට identify කරන්නේ නැතුව එක එක බෙහෙත් ගන්න එකෙන් වෙන්නේ ලෙඩේ හොඳ වෙන්නත් නෑ නිකන් side effects හදා ගන්න එක විතරයි. මටත් පොතුකබර තියෙනවා මමත් එක එක බෙහෙත් ගෑවා හරියට හොයන්නෙ නැතුව. ඒ දේවල් වලට හරි ගියේ නෑ. පස්සේ හමේ රෝග specialist කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් ගත්තා. කලින් වඩා පාලනය කරගන්න පුළුවන් වුණා. සෝරයිසිස් නම් වෙලාවට නිදා ගන්න ඒක, stress අඩු කර ගන්න එක, උෂ්ණ කෑම කන එකෙන් වැළකිලා ඉන්න එක, සැර අඩු සබන් වර්ගයක් පාවිච්චි කරන එක, මත්ද්‍රව්‍ය ගන්නවා නම් ඒවගෙන් වළකින එක වගේ දේවල් කරන්නත් ඕනි.
     
    Menna meka thamai mathak kare. Monada ban dunnna beth
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    Menna meka thamai mathak kare. Monada ban dunnna beth
    මට නම් සතියට දවසක් බොන්න කියලා පෙති දෙකක් දුන්නා මොකද තාම ගොඩක් පැතිරිලා නැති හින්දා. ලෙඩේ මුලික අවස්ථාවේ හින්දා ඔළුවේ තමයි ගොඩක්ම පොතු වගේ ගැල වෙන්නේ. ඒකට ගන්න බෙහෙත් 3ක් දුන්නා. මූනේ කකුල් වල තැනින් තැන හම ගැලවෙන එකටත් ක්‍රීම් එකක් දුන්නා. ලෙඩාගේ තත්වේ බලලා බෙහෙත් දෙන්නේ. ලෙඩේ දරුණු තත්වේ නැත්තන් බොන බෙහෙත් වැඩිය දෙන්නේ නෑ ඉස්සෙල්ලම. මොකද ඒ බෙහෙත් සැරයි. ආයුර්වේද බෙහෙත් කරානම් හොඳයි කියලත් හිතෙනවා. වෙලාවක් සෙට් වුනේ නෑ එහෙම ගන්න යන්න. පස්සේ ගිහින් බලන්න ඕන
     
    • Like
    Reactions: ~Pirate~

    Ela ela machan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Anti biaotic dan nikan denne nahe..prescription oni..
    ඕනා තමයි. නමුත් ඔනාතරම් රටේ පාමසි කාරයෝ ප්‍රෙස්ක්‍රිබ්ෂන් නැතුව දෙනවා. එ දෙන නිසා තමයි අපේ උනුත් පිස්සො වගේ බොනේනේ.