Rashid Khan westindies danagassapu widiha.Shane warne paradai bro mewata.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl:බෝලින් හොදයි.ඒත් ඉස්සර ෂේන් වෝර්න්,මුරලි වගේ නෙමෙයි.දැන් කාලේ ඔය ටෙක්නික් එක අල්ලගන්න ලේසියි.උදාහරනේ අජන්ත මෙන්ඩිස්.අජන්ත මෙන්ඩිස් ආපු කාලේ කොච්චර විකට් ගත්තද.ඒත් ඊට පස්සේ කොහොමද නෙලපු හැටි.මූටත් ඒ ආනිසංසෙම තමා.ඕනනම් තව මාස 5-6 ක් විකට් ගනියි.ඊට පස්සේ නෙළයි රිටයි වෙන්නම:lol::lol::lol: