Rashiprabha to Bollywood

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    බොලිවුඩ්?? බොලිවුඩ්නං මේ ඉන්න අනිත් කැදයා මොකාද 😂
     
    • Haha
    Reactions: siri_ayya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉන්දියාවේ ගෑණු නැද්ද මන්ද..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,556
    113
    Kandy
    අරුන් මේකිව ආග්මාල් එකේ රගපාන්නත් ගනීද මන්දා.ලන්කාවේ එවුන්ට පිට රටනම් බංගලියෙක් උනත් කමක් නෑ අර කූබියෝ ටෙලියේ ඩයලොග් එක මතක් උනා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බොලිවුඩ් කිවූවට මේක සබ් කැටගරි එකක්..... බොකේ පලිවුඩ් කියල තමා කියන්නේ...... 😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    දැන් මේකිට අමිර් කාන් ගහයි.ආක්ශේ කුමාර් ගහයි. පාතාල කාරයො ගහයි.පාතාල කාරයො කෝට් ගනන් වල වාහන අරන් දෙයි .ඊට පස්සෙ මාට්ටු වෙලා නඩු දායි :(
     
    • Sad
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,556
    113
    Kandy
    දැන් මේකිට අමිර් කාන් ගහයි.ආක්ශේ කුමාර් ගහයි. පාතාල කාරයො ගහයි.පාතාල කාරයො කෝට් ගනන් වල වාහන අරන් දෙයි .ඊට පස්සෙ මාට්ටු වෙලා නඩු දායි :(
    ඕකේ ඩිරෙක්ටර් කරන එවුන්ගේ ඔෆිසියල් සයිට් එකක් වත් නෑ විඩියෝ එක දාපු චැනල් එකෙත් සබ් 2600 ගානක් ඉන්නෙ.මේකිට පිස්සුද බන් මේ ගොන් එවුන් ගේ ඒවගෙ රගපාන්නේ හරියානා වලද කොහෙද හැන්ඩි කැම් එකකින් ද කොහෙද රෙකෝඩ් කරන්නේ
     
    • Like
    Reactions: lilman

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඕකේ ඩිරෙක්ටර් කරන එවුන්ගේ ඔෆිසියල් සයිට් එකක් වත් නෑ විඩියෝ එක දාපු චැනල් එකෙත් සබ් 2600 ගානක් ඉන්නෙ.මේකිට පිස්සුද බන් මේ ගොන් එවුන් ගේ ඒවගෙ රගපාන්නේ හරියානා වලද කොහෙද හැන්ඩි කැම් එකකින් ද කොහෙද රෙකෝඩ් කරන්නේ
    Everyone must start from somewhere.