Rashmi Ruth's Photos

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    422184_419217308113396_952402692_n.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ මේකි පට්ට බන්.. මටනම් ලස්සන ලොකු නෑ ඒ වුනාට සිරා මීටරයක්. ලෝකෙන්ම lomdon A/L වලින් accounting වලින්ද කොහෙද මට හරියටම subject එකනම් මතක නෑ.. කොහොම හරි ලෝකෙන්ම එක වෙලා තියෙන්නෙ මෙයා.. ඒ විතරක් නෙමේ ස්කොලේ යන කාලේ ගොඩක් බාහිර වැඩ sportz කරලා තියනවා. ස්පෝට් මීට් වල කැප්ටනුත් වෙලා තියනවාද කොහෙදෝ හවුස් එකේ. එහෙම බලනකොට මෙයා මාර ටැලන්ටඩ් කෙල්ලෙක් අනිත් එක ලස්ස දිගම දිග කොන්ඩයක් තියනවා. මොනව උනත් ඔය ඇගෙ ශේප් එකය් ලස්සනය්ත් එක්ක ඔය වගේ ටැලට් එකක් තියන කෙල්ලෙක් දකින්නත් සතුටුය්.. මේ වගේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න තියනවනම් පට්ට බන්.. ආයෙත් සුපිරිම තමා.. නැද්ද මම අහන්නේ.:love::love::love::D:D
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම කට්ටා;13223605 said:
    අඩෝ මේකි පට්ට බන්.. මටනම් ලස්සන ලොකු නෑ ඒ වුනාට සිරා මීටරයක්. ලෝකෙන්ම ලනන් ඒ ලෙවල් වලින් එකව්න්ටින් වලින්ද කොහෙද මට හරියටම සබ්ජෙක්ට් එකනම් මතක නෑ.. කොහොම හරි ලෝකෙන්ම එක වෙලා තියෙන්නෙ මෙයා.. ඒ විතරක් නෙමේ ස්කොලේ යන කාලේ ගොඩක් බාහිර වැඩ ස්පෝර්ට්ස් කරලා තියනවා. ස්පෝට් මීට් වල කැප්ටනුත් වෙලා තියනවාද කොහෙදෝ හවුස් එකේ. එහෙම බලනකොට මෙයා මාර ටැලන්ටඩ් කෙල්ලෙක් අනිත් එක ලස්ස දිගම දිග කොඬයක් තියනවා. මොනව උනත් ඔය ඇගෙ ශේප් එකය් ලස්සනය්ත් එක්ක ඔය වගේ ටැලට් එකක්තියන කෙල්ලෙක් දකින්නත් සතුටුය්.. මේ වගේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න තියනවනම් පට්ට බන්.. ආයෙත් සුපිරිම තමා.. නැද්ද මම අහන්නේ.:love::love::love::D:D

    :yes::yes::yes::yes::P:P
    ඒත් අපිට මේව අල්ලන්න බෑ....බලන්න විතරයී පුලුවන්.... :(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes::yes::yes::yes::P:P
    ඒත් අපිට මේව අල්ලන්න බෑ....බලන්න විතරයී පුලුවන්.... :(

    එහෙම කියන්න එපා බන්. මම නම් කියන්නේ අපි හොඳ වැඩ්ඩුනම්. ඒ කියන්නේ ඉතින් හොඳට ඉගෙන ගෙන ඉන්න එවුන්නම්. අනිත් එක හොඳ ටැලට්ටඩ් අයනම්.. අපිට සල්ලි හරස් වෙන්නෑ බන්. මොනව උනත් කැත නැතුව ශේප් එකේ ඉන්නත් ඕනා ඇගපත හදාගෙන ඒක වෙනම කතාවක්. ඒ වුනාට මචන් අපි මේ එලකිරි එකට වෙලා කන කාලය තමන්ගේ යහපතට හිත සුව පිනිස යොදා ගන්නවනම් අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් මචන්.. එතකොට මේ වගේ කෙල්ලො දේවල් නෙමේ බන්..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ටා;13223580 said:

    :yes:අඩෝ සිරා බල්ලෙක් ඉන්නව නෙද බන් මේකිට.. මට පේන්නෙ ගෝල්ඩන් රේට්‍රිවර් වගේ..:yes::yes::D
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම කට්ටා;13223643 said:
    එහෙම කියන්න එපා බන්. මම නම් කියන්නේ අපි හොඳ වැඩ්ඩුනම්. ඒ කියන්නේ ඉතින් හොඳට ඉගෙන ගෙන ඉන්න එවුන්නම්. අනිත් එක හොඳ ටැලට්ටඩ් අයනම්.. අපිට සල්ලි හරස් වෙන්නෑ බන්. මොනව උනත් කැත නැතුව ශේප් එකේ ඉන්නත් ඕනා ඇගපත හදාගෙන ඒක වෙනම කතාවක්. ඒ වුනාට මචන් අපි මේ එලකිරි එකට වෙලා කන කාලය තමන්ගේ යහපතට හිත සුව පිනිස යොදා ගන්නවනම් අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් මචන්.. එතකොට මේ වගේ කෙල්ලො දේවල් නෙමේ බන්..

    :yes::yes::yes:
    මමත් මොනව හරි හොඳ බිස්නස් එකකට අතගහන්න ඕන බං....;)
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මම කට්ටා;13223643 said:
    එහෙම කියන්න එපා බන්. මම නම් කියන්නේ අපි හොඳ වැඩ්ඩුනම්. ඒ කියන්නේ ඉතින් හොඳට ඉගෙන ගෙන ඉන්න එවුන්නම්. අනිත් එක හොඳ ටැලට්ටඩ් අයනම්.. අපිට සල්ලි හරස් වෙන්නෑ බන්. මොනව උනත් කැත නැතුව ශේප් එකේ ඉන්නත් ඕනා ඇගපත හදාගෙන ඒක වෙනම කතාවක්. ඒ වුනාට මචන් අපි මේ එලකිරි එකට වෙලා කන කාලය තම්ගේ යහපතට හිත සුව පිනිස යොදා ගන්නවනම් අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් මචන්.. එතකොට මේ වගේ කෙල්ලො දේවල් නෙමේ බන්..


    අනේ මේ පල පල! හෙට ඉංගිරීසි නේද උබට?? ගිහින් පොතක් පතක් බල ගනින් බන්!
    A /L results වලට එළකිරි ම පිහිටයි උබට!!:rofl::rofl::P
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    මේකිට වයස කීයද මචන්ලා..මේකි A 3 ක් අරන් තියෙන්නේ..මේ අවුරුද්දෙ උසස්පෙළින්ද?
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේවගේ ලස්සන කෙල්ලෝ නිකන් ඉදිද්දි අර ගොන්නු වගේ උන් ලංකාව නියෝජනය කරල මිස් වර්ල්ඩ් යනවා...මේකි නම් ලොවෙත් ලස්සනයි..සිරසේ සුභාසිරි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මෙයා තමයි