Rasika Jayakodi??

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    oka henama baka pandithayek.... kalayak blog liyala minissu serama ekathu vela muta pupe aerala elevva.. henama radical porak...u hithan inne u tharam porak nahe kiyala
    උබට වඩා මොලයක් තියෙනව ඌට. හැම උට්ටෙම නෙගටිව් පැත්ත බලන් නැතුව හොද පැත්තත් බලපන්. ඌගෙ දැනුමෙන් ඌ කියපු ගොඩක් දේවල්වල යම්කිසි ධනාත්මක බවක් පේනවනේ. උබලගේ ස ට වඩා මොලේ තියෙනව ඌටනම්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    You can chech those out on his fb. The last one read was the pahanthudawa incident. And that was totally crappy. In my pov his predictions ain't gonna happen. Wenda liberal Pothe gurek wage.
    😅 all the things he is doing and poratalks he is issuing may probably have an ulterior motive.

    මුගේ ටාත්තා යි අර ගොන් නළුවගෙයි ටාත්තා යි එක්කෙනාමද :rolleyes:
    That's Dissasekara not Jayakodi bro.
    ------ Post added on Mar 19, 2022 at 11:24 AM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,374
    6,035
    113
    😅 all the things he is doing and poratalks he is issuing may probably have an ulterior motive.

    That's Dissasekara not Jayakodi bro.
    ------ Post added on Mar 19, 2022 at 11:24 AM
    Yes but who knows :rolleyes: mother is different but farther may have been the same
     
    • Haha
    Reactions: Sandy_Fdo

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඌ කියන ඒවයෙ තේරුම ඌවත් දන්නෙ නැතුව ඇති බන්. දවස් කීපයක් ෆලෝ කරගෙන හිටියා. හැමදාම උදේට උගෙ නල්ලමලේ පොටෝ එක්ක් එක්ක වැදි බයිලාවක් තියෙනවා. අග මුලට ගැලපෙන්නෙත් නෑ. අන්ෆලෝ කරලා දැම්මා. ඇටෙන්ෂන් සීකර්ස්ලා.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    ඌ කියන ඒවයෙ තේරුම ඌවත් දන්නෙ නැතුව ඇති බන්. දවස් කීපයක් ෆලෝ කරගෙන හිටියා. හැමදාම උදේට උගෙ නල්ලමලේ පොටෝ එක්ක් එක්ක වැදි බයිලාවක් තියෙනවා. අග මුලට ගැලපෙන්නෙත් නෑ. අන්ෆලෝ කරලා දැම්මා. ඇටෙන්ෂන් සීකර්ස්ලා.
    Yep. He is acting like the smartest person on earth

    Yes but who knows :rolleyes: mother is different but farther may have been the same
    😅 May be.
    ------ Post added on Mar 19, 2022 at 12:53 PM

    තවත් සෝෂල් මීඩියා කබ්බෙක්
    True fact.
    ------ Post added on Mar 19, 2022 at 12:53 PM