GWM

Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    මං ගහපු පොල් වල බලේ තමා. උඹට වැඩි පුර දැනෙනව. ඉන්න බැරි වෙනව. ළිඳේ පනින්න හිතෙනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,533
    8,255
    113
    35
    Spain
    ඔවු බන් මට දාඩිය බිබිළිත් ඇවිත්. මතක ඇති කාලෙකින් එහෙම වුනේ නැහැ. අපි පොඩි කාලේ තමයි එහෙම ආවේ. එලියට බැස්සම මූණ ට දැනෙනවා රස්නය
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,751
    66,259
    113
    මං ගහපු පොල් වල බලේ තමා. උඹට වැඩි පුර දැනෙනව. ඉන්න බැරි වෙනව. ළිඳේ පනින්න හිතෙනවා.
    Ubata tama oya tika wenne.balapanko wenade

    Maha loku salli karaya...AC ekak nadda
    Eliye ban outdoor
    ------ Post added on Apr 17, 2026 at 11:33 AM
     
    • Sad
    Reactions: NaiRobi

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    උඹට කොහෙද බං AC. එදා මට කිව්වේ වෙලාවට ගඩොලින් බැන්ද සිමෙන්ති ටැංකියක් තියෙන්නෙ සියඹලා ගහක් යට කියල. 🤥
     
    • Haha
    Reactions: PK Amaris

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,751
    66,259
    113
    ඔවු බන් මට දාඩිය බිබිළිත් ඇවිත්. මතක ඇති කාලෙකින් එහෙම වුනේ නැහැ. අපි පොඩි කාලේ තමයි එහෙම ආවේ. එලියට බැස්සම මූණ ට දැනෙනවා රස්නය
    Mara scene eka wenne tawa awuruduganakin inne kohomada ban
     
    • Sad
    Reactions: Inigo Montoya

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    Mara scene eka wenne tawa awuruduganakin inne kohomada ban
    දැං ඉන්න විදිහටම සිමෙන්ති ටැංකියෙ බැහැලා ඉඳපන්. සියඹලා ගහ යට කූල් නෙ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    දැම්ම කොලජන් එකක් පටන් ගන්න.

    ටික ටික බොඩි එක outdoor එකට එක්පෝස් කරන්න ඊට පස්සෙ.

    ටී එක නැතුව පොඩි වෙලාවක් ඉන්න.

    ඔය විදිහට skin එක ට්‍රේන් කරන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,751
    66,259
    113
    දැම්ම කොලජන් එකක් පටන් ගන්න.

    ටික ටික බොඩි එක outdoor එකට එක්පෝස් කරන්න ඊට පස්සෙ.

    ටී එක නැතුව පොඩි වෙලාවක් ඉන්න.

    ඔය විදිහට skin එක ට්‍රේන් කරන්න.
    Dan newe awula tawa awrudu ganakin kohoma weida bn me yana widytata
     
    • Like
    Reactions: Bam