Microsoft sharepoint kiyanne mokakda?

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,103
    1,160
    113
    poddak kiyala denawada? 365 anith ewa dannawa.. meka aluth ekak wage. set welama naha.. moktda eka use karanne?

    mehema kiwwoth , mage Excel eka share karanna oni, mage assistant ekka.. so denntama co currently can work?
     
    • Like
    Reactions: Yin And Yang

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,795
    22,053
    113
    Kaer Morhen
    thewitcher.com
    Almost data base ekak wage thama itin, godak internal wada walata, (intranet ekak wage hadanna) dan sp thama use karanne, document storage, record storing wage. Api nan power platform wala back end eka wdhta use krnwa 0 cost nisa.
    Wada godai itin, godak hodata security set karannat puluwn
     
    • Wow
    Reactions: Yin And Yang

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    අලුත් එකක් කොහෙද බන්
    ඔය onedriveගේ අප්පොච්චි

    තුන්වෙනි ඇසෙන් බැලුවොත් ඔක්කොම sharepoint තමයි 🤭 OneDrive නිකන් frontend එකක් විතරයි
    උබ ඔය sure එකටම අහනවා ඇත්තේ office එකේ වැඩක් ගැනනේ?
    වෙනම දාන්න ඕන නැහැ, SharePoint integrate කරලා තමයි Microsoft office "365" එන්නේ, ඕවා ඔක්කොම connected, වැඩිය හිතන්න යන්න එපා

    spreadsheet sharing basic feature එකක්නේ බන් excel & google sheet වල.. sharepoint කොහෙන්ද මේකට අදාල වෙන්නේ
     
    • Wow
    Reactions: Yin And Yang