UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,844
    3,455
    113
    මේක බලනකොට රස්නෙ තව වැඩි වෙනව 😵‍💫

    Blazing Heat Wave GIF
     
    • Haha
    Reactions: Emios

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    AC හින්දා අවුලක් නෑ. 28C තියාගෙන හිටියත් සැපයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    Ac newe ban eliye kohomada inne.tawa awrudu ganakin?
    ඒක ඇත්ත උදේ 8ට 9ටත් එලියට බැහැලා විනාඩි 5 ක් හිටියත් ඩිප්‍රෙෂන් වගේ. දවල් 1ට 2ට කවර කතාද. තෙල් නැත්තටම නැති වුණා නම් පරිසර උෂ්ණත්වය පහළ බහියි
     
    • Like
    Reactions: Emios

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,348
    7,662
    113
    මේ රස්නේ උකන්නේ කෝමද බන් ? දාඩිය බේරෙනවා