Raspberry Pi එකක් ගන්න තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Raspberry Pi එකක් ගන්න තැනක්

    මචන්ල මට Raspberry pi එකක් ගන්න ඕනේ. ඒකක් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ. තව ගන්නකොට මොනවද බලන්න ඕනේ කියලත් දන්න අය කියන්නකෝ. :yes::yes:
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Google karanna puthi
    Code:
    https://www.google.lk/search?q=raspberry+pi+sri+lanka&rlz=1C1CHBF_enLK780LK780&oq=raspberry+pi+sri&aqs=chrome.0.0j69i57j0l4.7219j0j7&sourceid=chrome&ie=UTF-8
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Google karanna puthi
    Code:
    https://www.google.lk/search?q=raspberry+pi+sri+lanka&rlz=1C1CHBF_enLK780LK780&oq=raspberry+pi+sri&aqs=chrome.0.0j69i57j0l4.7219j0j7&sourceid=chrome&ie=UTF-8

    නෑ මන් බැලුවෙ ටිකක් අඩුවට ගන්න උඹලා දන්න තැන් තියන්වද කියලා පිටකොටුවේ එහෙම
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නෑ මන් බැලුවෙ ටිකක් අඩුවට ගන්න උඹලා දන්න තැන් තියන්වද කියලා පිටකොටුවේ එහෙම

    ehenam ithin ebay thama machn. lankawe tiyana price balala inna. 100-200k wage ehemehe wenawanam mehen ganna eka labaine bn. sathi 3k balan innawata wadiya
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ehenam ithin ebay thama machn. lankawe tiyana price balala inna. 100-200k wage ehemehe wenawanam mehen ganna eka labaine bn. sathi 3k balan innawata wadiya

    ebay එකෙන් නම් තේරුමක් නෑ බන්. දැන් හෙනට කල් යනවා බඩු එන්න
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹල මොනාද ඕවයින් කරන්නෙ? මයිනින් කරනවද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නෑ මන් බැලුවෙ ටිකක් අඩුවට ගන්න උඹලා දන්න තැන් තියන්වද කියලා පිටකොටුවේ එහෙම

    මයික්‍රො එකේ බැලුවෙ නැද්ද? මේ ටිකෙත් බලන්න. ඕඩර් කරොත් දවස් 3,4න් ගෙදරටම ගෙනල්ල දෙනවා.

    https://microchip.lk
    http://www.lankatronics.com
    https://shop.arduino.lk
    https://store.zenix.lk
    http://www.tronix.lk