Raspberry Pi වැඩකාරයෝ එන්නෝ

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Raspberry Pi වැඩකාරයෝ එන්නෝ


    මචන්ලා මට කියපන් කොහොමද ගූග්ලේ ග්ලාස් එකේ තියෙන display එකකට කියන නමේ එක මොකක්ද, ඒ වගේ ඒවා කොහෙද ගන්න තියෙන්නේ,

    Raspberry Pi වලින් කොහොමද ඒ වගේ ග්ලාසස් එකකට display out එකක් දෙන්නේ?

    නෙට් එකේ search කල හොද ටුටෝරිඅල් එකක් හම්බුනේ නැ