Raspberry pi Help

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Raspberry pi board එකක් ලංකාවෙන් ගන්න පුළුවන් අඩුම මිල කීයද?
    original element14 raspberry pi 3 model b / raspberry pi / raspberry / pi3 b / pi 3 / pi 3b with wifi
    http://s.aliexpress.com/MRZjAFZB?fromSns
    USD. 37. ට පාඩුයි ද?
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    original element14 නම් හොදයි, ගැනත් අඩුයි වගේ. හැබැයි ලංකාවෙන් රුපියල් 7500 කට වගේ ගන්න පුළුවන් අර්ඩිනෝ ඩොට් කොම් එකෙන්