Raspberry Pi + OpenClaw

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    සිරාවටම ඔය OpenClaw එකෙන් වෙන අති විශේෂ දෙයක් තියෙනවද බං. මටනම් එහෙම මහාවැඩක් තියෙනව කියල පේන්නේ නෑ.
    එහෙම මහ වැඩක් නෑ. . සරල වැඩක්වත් කරන්නෙ නෑ. අලුත්ම මොඩල් දුන්නොත් නන් වැඩ. gpt4o දුන්නත් පිස්සු කෙලිනව.
     
    • Like
    Reactions: Nanosudha

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,345
    3,649
    113
    මොනර තැන්න
    සිරාවටම ඔය OpenClaw එකෙන් වෙන අති විශේෂ දෙයක් තියෙනවද බං. මටනම් එහෙම මහාවැඩක් තියෙනව කියල පේන්නේ නෑ.
    meken linkedin , ethakota indeed wage website wala automatically job hoyala ape skill wala hariyana ewa . apply karanna puluwan . thawa apita ona karana dewal automate karanna puluwan web scraping wage dewal , alerm ekak unath thiyanna puluwan lu
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    එහෙම මහ වැඩක් නෑ. . සරල වැඩක්වත් කරන්නෙ නෑ. අලුත්ම මොඩල් දුන්නොත් නන් වැඩ. gpt4o දුන්නත් පිස්සු කෙලිනව.

    I played with the OpenClaw for a couple of hours, and I am actually happy with the results. I have some hardware to run some reasonable models locally, and I was using self-hosted Qwen 3, 30B model.
    I am happy with the results and the intelligence given the model size. Soon I will be getting a new AI machine with 128GB and will try to post results in EK (if I get some free time to do that).

    As an unrelated topic, I was running Qwen 3 Coder 30B locally for some time, and used Open Code as the agent, and I am honestly impressed with the results. (Not good as Claude code but still good given the model size).

    Also, I tried to build a small proxy API, that uses a different models to classify each prompt and then redirect to the most suitable cost effective model available so I can save some credit/tokens, if the prompt is simple enough then use the local model and use premium Claude models for complex queries.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,149

    onna oka tamai hene. podi wedekata API call unat mu Tokens burn karanawa ho gaala. simple tasks walata GPT 4o mini wage cheaper models use karala beluwe. complex reasoning wedawalata Claude Opus ekat ekka results hodai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    onna oka tamai hene. podi wedekata API call unat mu Tokens burn karanawa ho gaala. simple tasks walata GPT 4o mini wage cheaper models use karala beluwe. complex reasoning wedawalata Claude Opus ekat ekka results hodai.
    Claude Opus මතක් කරන්න එපා (4.6)
    දවස් දෙකෙන් Claude pro එකේ weekly quota එක Exhaust උනා, Claude code එක්ක යූස් කරලා

    OpenClaw වගේ General intelligent වැඩ වලට කොහොමත් ලොකු මොඩල් එකක් යූස් කරන එකේ වාසියක් නෑනේ. කිසි දෙයක් ගැන deep konwledge එකක් ඕන නැහැ හැබැයි අපි කියන එක හරියට තේරුම් ගන්න විතරක් තිබුනා නං ඇති.
    උදාහරනයක් විදියට අපි කියන්නෙ email එක බලපන්, ලයිට් එක දාපන් කියන එක තේරුම් ගත්තම ඇති. සමහර පොඩි 7B වග මොඩල් උනත් ඒකට ඇති.

    personal agent කෙනෙක් විදියට යූස් කරද්දි complex reasoning ගොඩක් වෙලාවට ඕන වෙන්නෙ නැහැනේ.
     
    Thanks for the hint. I will check with that model.

    ප්‍රශ්නෙ තියෙන්නේ පොඩි මොඩල් අපි කියන එක තේරුම් ගන්න ඇති උනාට අපේ request එක process කරලා ඕනි කරන tools ටික select කරගෙන වැඩේ plan කරන්න මදි වෙන එක. මේක අර Docker එකක් වැඩ කරද්දී එක වැඩකට එකක් ගන්නවා වගේ ගත්ත නන් හරි පොඩි මොඩල එක්ක වැඩ කරද්දී. එතකොට කොහොමත් ඕනි tools ටිකමනෙ තියෙන්නේ. ඔක්කොම එකේ දැම්මාම තමා අවුල් වෙන්නේ.
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    openclow එකයි pico clow එකයි test කරනවා කියලා හිටියට වෙලාවක් නැ චැක් , pico clow නමි raspberry එක්ක iot එකකට පංකාදුයි solar house automation 😭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    openclow එකයි pico clow එකයි test කරනවා කියලා හිටියට වෙලාවක් නැ චැක් , pico clow නමි raspberry එක්ක iot එකකට පංකාදුයි solar house automation 😭
    මම ඊයේ ටෙස්ට් කරා ඔය ටික ඔක්කොම nanobot, picoclaw, moltis, openclaw ඔක්කම වගේ දාලා බැලුවා. මේ හැම එකේම වගේ තියෙන්නේ vibe code කරපු බේස්. ඒ නිසා security issues තියෙන්න පුළුවන්. ඒත් වැඩ අවුලක් නෑ. දවස් දෙක තුනක් sandbox එකක දුවල බලන්න එක පරම access දෙන්නේ නැතුව. Moltis එකත් බලන්න raspberry pi එකට. ඒක rust එකක්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,084
    4,856
    113
    මම ඊයේ ටෙස්ට් කරා ඔය ටික ඔක්කොම nanobot, picoclaw, moltis, openclaw ඔක්කම වගේ දාලා බැලුවා. මේ හැම එකේම වගේ තියෙන්නේ vibe code කරපු බේස්. ඒ නිසා security issues තියෙන්න පුළුවන්. ඒත් වැඩ අවුලක් නෑ. දවස් දෙක තුනක් sandbox එකක දුවල බලන්න එක පරම access දෙන්නේ නැතුව. Moltis එකත් බලන්න raspberry pi එකට. ඒක rust එකක්.
    raspberry pi ekkda?
     
    Sen-lu

    Well-known member
  • meken linkedin , ethakota indeed wage website wala automatically job hoyala ape skill wala hariyana ewa . apply karanna puluwan . thawa apita ona karana dewal automate karanna puluwan web scraping wage dewal , alerm ekak unath thiyanna puluwan lu
    N8n වලින් ඕක දැනට අවුරුදු ගානකට කලින්ම කරන්න පුළුවන්නෙ 😂. ඕකට මොකටද Ai