අපේ toilet එකේ commode එකෙන් මීයෙක් එලියට එනවා! 
මේක නවත්තන්න කළ හැක්කේ කුමක්ද?
Our toilet pipes are connected to a manhole which is connected to the municipal sewage lines.
දැනට කරන්නේ toilet seat cover එක වහලා තියන එක.
මේක කරදර වැඩක්. මීයා ආවම toilet එකේ වතුර ජරා වෙලා. හැමතැනම ඉහිලා.
Seat cover වහලා හින්දා මීයාට එලියට පනින්න බෑ. ඉතින් ආපහු යනවා ඇති.
One day commode was not covered and rat was out in the toilet!
That is how we know. But before something could be brought to catch rat fellow had gone back. But catching that rat won't help as there must be many rats in the sewer lines.
කාටවත් මෙහෙම අත්දැකීමක් තියනවද?
ඔබගේ අදහස් සහ උපදෙස් ඉතාමත්ම අගය කරනවා
BTW, if you think this kind of thing cannot happen, please see National Geographic YouTube video : https://www.youtube.com/watch?v=0t2VPBF6Kp4
Even if the toilet is not connected to municipal sewer lines and has a septic tank and soak-age pit, if a rat digs into the soak-age pit this problem could arise.
Toilet pipe එකේ grill එකක් දාන්න බෑ නේ. Solid waste will get blocked.
Rat tried to come out of wash basin waste line and gully. But due to grills in them, එන්න බැරිවුනා.
All ideas to solve this problem are welcome!
ඉස්තුතියි!

Last edited:

)

පොඩි තාක්ෂණික ගැටලුවක්. මම තවම ගගූගල් ආදාන මෙවෙලම පාවිච්චි කරන්න පුරුදු වෙනවා.