Rat King කියන්නේ මීයෝ ගොඩකගෙ නැටි එකට ගැටගැහිලා තියෙන අවස්තාවක්. එක එකාගේ නැටි ගැට ගැහුණම කන්න හොයාගෙන යන්න බැරි වුනාම උන් සේරම එකම තැන මැරෙනවා. මේක සෑහෙන්න කලාතුරකින් වෙන දෙයක්. ඒක නිසාම එහෙම මැරෙන මීයෝ උස්සන් ඇවිල්ල කෞතුකාගාර වල තියල පෙන්නනවා.
මේ තියෙන්නේ දැනට හොයාගෙන තියෙන ලොකුම Rat King එක. මීයෝ 32ක් 1828 දි ජර්මනියේ ගෙදරක චිමිනියක් අස්සේ ඉඳලා හොයාගෙන තියෙන්නේ.
අද වෙද්දී ඒක ජර්මනියේ කෞතුකාගාරේක ප්‍රදර්ශනය කරනවා.
මේ තියෙන්නේ මෑතකදී රුසියාවේදී පණපිටින් හොයාගත්ත Rat King සීන් එකක්.