Rat Race හෙවත් 8 - 5 slavery එකෙන් මිදුන ඈයො ඇතුලට එන්න

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    තමන්ගේම බිස්නස් එකක් ගොඩ නගාගන්න 8 - 5 ට වඩා ලේසි දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩා හොදයි ඔය ජොබ් එක
    තමන්ගේ දෙයක් ගොඩනගාගන්න කෙනෙක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ රෑ දවල් නොබලා දවසකට පැය 18ක් වත් ඒ වගේම ලොකු වගකිමක් ආතතියක් දරාගන
    ස්වයන් අභිපෙරනයකින් එකදිගට ඖරුදු දෙකක් වත් වැඩ කරන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක තියනවානම් විතරක් කාලය අයොජනය කරන්න
    මේක හරියටම හරි.
     
    • Like
    Reactions: Nee Ruu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    මම කැම්පස් out වුන ගමන් 8-5 ගැලවිලා. 7-20 බිස්නස් එකක් කළා. එකෙන් කෙලවෙලා ආපහු 8-18 ජොබ් එකකට ගියා. අද off එක රෑ 10....😂😂

    පුතා ගෙන් ඇහුවා, අමාරු ජොබ් එකෙන් අයින් වෙන්නද. මෙච්චර කෑම දෙන්න නම් බැරිවෙයි කියලා. පුතා කිව්වා " තාත්තේ මට බඩ දද්දී හරිම අමාරුයි " කියලා.
    FD/ fixed income එකක් වත් නැතුව එළියට එන්න එපා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    ගොඩ ගිහිල්ලම නම් කියන්න බෑ හැබැයි ඔය තීරනේ ගත්ත දැන් අවුරුදු දෙකහමාරකට කලින්. හරි පාරට වැටිල ඉන්නෙ දැන් grow කරන් යනව.

    හිතුන එකත් ලොකු දෙයක්. ජය!

    PS - ලක්ශ 3-5 පඩියක් ගන්නව නම්, ඉස්සරහට 7-10 වගේ යන්න ත් පුලුවන් නම්, ඒ ගාන අමාරුවක් නැතුව හොයාගන්න පුලුවන් බිස්නස් එකක් කරන්න දන්නව නම් තවත් ටිකක් හොදටම හොයල බලල පටන් ගන්න. business කෙරුවාව ලේසි නෑ. ඒ stress job stress වලට වඩා හුගක් වැඩි වෙලාවල් තියනව
     
    Last edited:

    මේකෙත් අමාරුම කාලෙ එන්නෙ මුල්ම කාලෙ, මුල් කාලෙ තමයි හොඳටම කට්ට කන්න වෙන්නෙ. ඒ කට්ට කොහොමහරි දරාගෙන කන්න හයිය තියෙන්නෙ ඕන.

    හැබැයි ඒ මොනව උනත් මේකෙ Safest Solution එක, ජොබ් එක කරන ගමන් පාට් ටයිම් එකක් කරන එක, කරාම හොඳටම Confidence හැදෙනව බං. ඊට පස්සෙ ජොබ් එකෙන් එන ඉන්කම් එකට වඩා Part time එකෙන් ඉන්කම් එකක් එනව නම්, ඒ වගේම ඒක යම්තාක් දුරකට ස්ථිරයි නම් අන්න එතැනදි ජොබ් එකෙන් අයින් වෙන්න පුලුවන්. හැබැයි මේ හැමදේම කෙනාගෙ මත ඩිපෙන්ඩ් වෙනව, ඒ කිව්වෙ මෙයා කරන ජොබ් එකේ ප්‍රතිලාභ මොනවද? ඒ වගේම මෙයා දැනට දරණ වගකීම් මොනවද කියන එක උඩ. ඔන්න ගෙදරින් කාල ඇඳල ඉන්න පුලුවන් කමක් තියෙනව නම් ඕක ගැන හිතන්නම දෙයක් නෑ. හැබැයි පොදු ඇඩ්වයිස් එකක් තමයි මම උඩින් දුන්නෙ.

    ඕකෙම අනිත් පැත්ත තමන්ගෙ කම්පැනි එකක් කරන අයටත් බලපානව, ඉන්න සේවකයෙක් ඔය වගේ පාට් ටයිම් එකක් කරනව වගේ තේරුන ගමන් අපි ඇහැගහගෙන ඉඳල එයාව ගානට වගකීම් වලින් නිදහස් කරනව අලුත් කෙනෙක් ගන්න බලාගෙන, මොකද ඉක්මණින්ම ගැලවිලා විසිවෙන්න පුලුවන් නිසා. ඔය වගේ අත්දැකීම් නම් මට සෑහෙන තියෙනව බං.

    PS: හැබැයි මොනව කරත් බං තමන්ට හොඳ මූල්‍ය විනයක් තියෙන්න ඕන. ඒක තමයි ගොඩක් අයට නැත්තෙත්. කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් කියල තියෙනව සල්ලි හම්බකරනවට වඩා අමාරු වියදම් කරන්න ඉගෙන ගන්න එක කියල. ඒක නම් 100%ක් අත්විඳපු දෙයක්... ඔය ප්‍රශ්න එන්නෙ තව දුර යද්දි. ක්‍රෙඩිට් කාඩ්, බැංකු ණය, වගේ දේවල් හරිම භයානකයි. හරියට පාවිච්චි කරොත් ගොඩ, වැරදුනොත් පාරටම වැටෙනව බං.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    $100 startup මේ පොත කියවන්න e books ඇති. ඔයා අහපු ප්‍රශ්නේ තිබ්බ තව අය කරපු වැඩ තියෙනවා
    Patta mch mama aniwa balannam

    මේකෙත් අමාරුම කාලෙ එන්නෙ මුල්ම කාලෙ, මුල් කාලෙ තමයි හොඳටම කට්ට කන්න වෙන්නෙ. ඒ කට්ට කොහොමහරි දරාගෙන කන්න හයිය තියෙන්නෙ ඕන.

    හැබැයි ඒ මොනව උනත් මේකෙ Safest Solution එක, ජොබ් එක කරන ගමන් පාට් ටයිම් එකක් කරන එක, කරාම හොඳටම Confidence හැදෙනව බං. ඊට පස්සෙ ජොබ් එකෙන් එන ඉන්කම් එකට වඩා Part time එකෙන් ඉන්කම් එකක් එනව නම්, ඒ වගේම ඒක යම්තාක් දුරකට ස්ථිරයි නම් අන්න එතැනදි ජොබ් එකෙන් අයින් වෙන්න පුලුවන්. හැබැයි මේ හැමදේම කෙනාගෙ මත ඩිපෙන්ඩ් වෙනව, ඒ කිව්වෙ මෙයා කරන ජොබ් එකේ ප්‍රතිලාභ මොනවද? ඒ වගේම මෙයා දැනට දරණ වගකීම් මොනවද කියන එක උඩ. ඔන්න ගෙදරින් කාල ඇඳල ඉන්න පුලුවන් කමක් තියෙනව නම් ඕක ගැන හිතන්නම දෙයක් නෑ. හැබැයි පොදු ඇඩ්වයිස් එකක් තමයි මම උඩින් දුන්නෙ.

    ඕකෙම අනිත් පැත්ත තමන්ගෙ කම්පැනි එකක් කරන අයටත් බලපානව, ඉන්න සේවකයෙක් ඔය වගේ පාට් ටයිම් එකක් කරනව වගේ තේරුන ගමන් අපි ඇහැගහගෙන ඉඳල එයාව ගානට වගකීම් වලින් නිදහස් කරනව අලුත් කෙනෙක් ගන්න බලාගෙන, මොකද ඉක්මණින්ම ගැලවිලා විසිවෙන්න පුලුවන් නිසා. ඔය වගේ අත්දැකීම් නම් මට සෑහෙන තියෙනව බං.

    PS: හැබැයි මොනව කරත් බං තමන්ට හොඳ මූල්‍ය විනයක් තියෙන්න ඕන. ඒක තමයි ගොඩක් අයට නැත්තෙත්. කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් කියල තියෙනව සල්ලි හම්බකරනවට වඩා අමාරු වියදම් කරන්න ඉගෙන ගන්න එක කියල. ඒක නම් 100%ක් අත්විඳපු දෙයක්... ඔය ප්‍රශ්න එන්නෙ තව දුර යද්දි. ක්‍රෙඩිට් කාඩ්, බැංකු ණය, වගේ දේවල් හරිම භයානකයි. හරියට පාවිච්චි කරොත් ගොඩ, වැරදුනොත් පාරටම වැටෙනව බං.
    මගෙ නෑ බං ඕව මාසෙ මුලම බජට් කරනව account balance කරනව daily expenses monitor කරනව.

    ලොකුම අවුල තමා toxic work culture එක ඒකෙන් ගැලඋනානං ඇති දවසම වැඩ කරන්න උනත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මානසික නිදහස එක්ක
    ------ Post added on Nov 21, 2024 at 12:33 AM
     
    අනිවා.. අපේ වැඩ නම් පාට් ටයිම් එහෙම කරන්න හරිම අමාරුයි.. ජොබ් වලින් අයින් වෙලාම තමා අත ගැහුවෙ. මේව self employee level එකෙන් කරන්න ත් බෑනෙ.. කලත් පැවැත්මක් නෑ grow කරන්න ත් බෑ..

    ලොකුම අවුල තමා toxic work culture එක ඒකෙන් ගැලඋනානං ඇති දවසම වැඩ කරන්න උනත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මානසික නිදහස එක්ක
    එකම හේතුව ඕක නම් , ජොබ අත අරින්න එපා.. ඕක business එකක් පටන් ගන්න හොද motive එකක් නෙමේ.

    අනික නිකමට හිතන්න ඔයා hire කරන ඔයාගෙ employee කෙනෙක් ඔහොම toxic පොරක් උනා කියල. පොර මුලු staff එකටම ඒ toxic ගති වපුරනව කියල. කොහොම ද ඒක handle කරන්නෙ job එකේ දි ඒක කරගන්න බැරුව?
    ------ Post added on Nov 21, 2024 at 12:37 AM
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    අනිවා.. අපේ වැඩ නම් පාට් ටයිම් එහෙම කරන්න හරිම අමාරුයි.. ජොබ් වලින් අයින් වෙලාම තමා අත ගැහුවෙ. මේව self employee level එකෙන් කරන්න ත් බෑනෙ.. කලත් පැවැත්මක් නෑ grow කරන්න ත් බෑ..
    අනිවා

    ලොකුම අවුල තමා toxic work culture එක ඒකෙන් ගැලඋනානං ඇති දවසම වැඩ කරන්න උනත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මානසික නිදහස එක්ක

    එකම හේතුව ඕක නම් , ජොබ අත අරින්න එපා.. ඕක business එකක් පටන් ගන්න හොද motive එකක් නෙමේ.
    ඔව් මේක ඇත්ත. තමන්ගෙ වැඩක් කරා කියල මානසික නිදහස නම් එන්නෙ නෑ. ඒක අරකටත් වඩා Stress, ඒත් ප්‍රතිලාභ තමන්ට නේ කියන Feeling එක තියෙනව. ඒක තමයි ලොකුම දේ.

    අනික නිකමට හිතන්න ඔයා hire කරන ඔයාගෙ employee කෙනෙක් ඔහොම toxic පොරක් උනා කියල. පොර මුලු staff එකටම ඒ toxic ගති වපුරනව කියල. කොහොම ද ඒක handle කරන්නෙ job එකේ දි ඒක කරගන්න බැරුව?
    මට නම් සේවකයන්ගෙ ප්‍රශ්න තමයි සෑහෙන තියෙන්නෙ. ඒව විසඳන එක ඇත්තටම ඔක්කොටම වඩා අමාරුයි බං. මොකක්හරි විෂබීජයක් දාගත්තොත් ඔක්කොම කනව.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    8-5 karalath goda giya un innawa, eka ithin set wena field eka anuwa thama

    mama nam kiyanne 8-5 karana gaman 6-12 awilla part time gamak gahanna, mokada income source wadi karaganna eka thama karanna ona mainly
    Min permeant income eka 100,000 wath enne nathnam eka para job walin aiyin wela business karana eka nam risky ithin. but calculated risk ekake nathuwath kisi deyak wenne na
     
    • Like
    Reactions: Brandy2020 and roj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    8-5 karalath goda giya un innawa, eka ithin set wena field eka anuwa thama

    mama nam kiyanne 8-5 karana gaman 6-12 awilla part time gamak gahanna, mokada income source wadi karaganna eka thama karanna ona mainly
    Min permeant income eka 100,000 wath enne nathnam eka para job walin aiyin wela business karana eka nam risky ithin. but calculated risk ekake nathuwath kisi deyak wenne na
    🤩🤩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    කඩ කාමර 2 කුලියට දීලා පොල් වතු අදායමයි, එලවලු වගාවයි එක ආර්ථික නිදහස් බවද ? වැඩට යන් නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    කඩ කාමර 2 කුලියට දීලා පොල් වතු අදායමයි, එලවලු වගාවයි එක ආර්ථික නිදහස් බවද ? වැඩට යන් නෑ
    කම්මැලි නෑ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    1732165511568.png