මොටර්සයිකල් පදිනවාකම්මැලි නෑ?
ජිම් යනවා
කෑම උයනවා
ps4 එක ගහනවා
කැම්පින් යනවා
පොල්වත්ත බලනවා
එලවලු කොටු බලනවා .
වැඩ තියනවා .
මොටර්සයිකල් පදිනවාකම්මැලි නෑ?
මම ඔහොම නම් . තව රස්සාවක් කරනවා.කම්මැලි නෑ?
Investment portfolio ගැන පොඩ්ඩක් විස්තරකරපන් මචං ..තරමක capital එකක් තියනවනම් කිසිම අවුලක් නැතුව investmesnt portfolio එකක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් ලංකාවෙදි