Rat Race හෙවත් 8 - 5 slavery එකෙන් මිදුන ඈයො ඇතුලට එන්න

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Mehema karapanko

    Hodata igenagena one specific filed ekaka expert weyan
    eta passe e filed eke Work From Home thiyena , loku ( large / overseas operations thiyena / foreign culture ekak thiyena ) company ekaka job ekak ganin
    oka IT wala hodata karanna pluwan

    etakota free wage thamai
    8-5 wenne na

    gedarane inne
    e athare thamage wada karagnnat pluwan
     
    • Like
    Reactions: Schrodinger Cat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මිදුන ඈයෝ

    ===

    සීතල වැඩි හින්දා වෙන්න ඇති දෙයියෝ
     
    • Haha
    Reactions: SiEHRA

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    තරමක capital එකක් තියනවනම් කිසිම අවුලක් නැතුව investmesnt portfolio එකක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් ලංකාවෙදි
    Investment portfolio ගැන පොඩ්ඩක් විස්තරකරපන් මචං ..