

family eka enna ba kiwot mko karanne bn?මම නම් හිතන් ඉන්නේ වයස ගියාම එන්න. වෙන මොනවවත් නිසා නෙමේ. අපි අවුරුදු ගානක් හැදුනේ වැඩුනේ ලංකාවේ. මොනව වුනත් comfortable ප්ලේස් එක ඔතන තමා. ළමයින්ට අවශ්‍ය පසුබිම මේ රටේ හදලා එන්න හිතන් ඉන්නේ![]()
family kianne ithin wifene...wife aulak ne ban.. lamai nan enne ne . lamainge futue eka gena hithala thamai migrate uneth.family eka enna ba kiwot mko karanne bn?
ha ha kataNetuwa itin racist suddo ekka carehomes wala laginnada.ballekta ganan ganne ne.
මම නම් හිතන් ඉන්නේ වයස ගියාම එන්න. වෙන මොනවවත් නිසා නෙමේ. අපි අවුරුදු ගානක් හැදුනේ වැඩුනේ ලංකාවේ. මොනව වුනත් comfortable ප්ලේස් එක ඔතන තමා. ළමයින්ට අවශ්‍ය පසුබිම මේ රටේ හදලා එන්න හිතන් ඉන්නේ![]()
උබ ඉතින් පටු විදියට හැමදේම හිතුවට මට කරන්න දෙයක් නැ. මොකෝ ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල් වල නිකන්ද බෙහෙත් දෙන්නේ? ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලිද? එච්චර අහේනියක් නැ බං. උබලගේ පවුලේ උන් පිනට කැවා කියල හැම එකාම ඒ ගානට දාන්න එපා @Thu Nodakin (gelapenama nama ubata)හම්බ කරපුව සේරම ඒ රටේ තියලා ඒවායින් තමන්ගේ ළමයිට සැප ගන්න කියල ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් බෙහෙත් ටික, වැඩිහිටි දීමනාවගේ දේවල් ටික අරන් ජිවත් වෙන්න පුළුවන් නේ.
![]()


developed rataka retired plan ekta ituru krn salli walin mehe upperclass life ekk gewnn puluwn bnඋබ ඉතින් පටු විදියට හැමදේම හිතුවට මට කරන්න දෙයක් නැ. මොකෝ ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල් වල නිකන්ද බෙහෙත් දෙන්නේ? ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලිද? එච්චර අහේනියක් නැ බං. උබලගේ පවුලේ උන් පිනට කැවා කියල හැම එකාම ඒ ගානට දාන්න එපා @Thu Nodakin (gelapenama nama ubata)![]()
Netuwa itin racist suddo ekka carehomes wala laginnada.ballekta ganan ganne ne.
