Rata inna un warella

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,253
    71,971
    113
    චීත්ත @tharakaf පොන්ස්ට කැරි ඇරියස් එකක් තියෙන්නේ. හෙමිට ඇවිත් හහා එකක් දාලා යනවා. උසි උසි :rolleyes::lol::lol:
    LOL lonthayo tika marena kaaleta lankawata enna neda mechara puka iran rata hadanna try karanne 🤭 🤭 ? Mona ponna jiwithada ban umbalage oya tiyenne?

    Ado eka tama ehenam lat hodana atharey hari meka 24 hours lagala inna un inne 🤭🤭🤭
     
    • Like
    • Haha
    Reactions: EVC and rskoora

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    LOL lonthayo tika marena kaaleta lankawata enna neda mechara puka iran rata hadanna try karanne 🤭 🤭 ? Mona ponna jiwithada ban umbalage oya tiyenne?

    Ado eka tama ehenam lat hodana atharey hari meka 24 hours lagala inna un inne 🤭🤭🤭
    :lol: :lol: :lol:
    අනේ පොන්න හුත්තා. රට යන හැම එකාම ලැට් හෝදන්න කියල හිත හදන් ගොබ්බයා ලංකාවට වෙලා ඉන්නවා :lol::lol: හරි ලැට් හොදන්නම කියමුකෝ. ඉතින් ඒත් ...ඊයා හුත්තෝ මොරටුව engineering කරල ලංකාවේ නේද තාම.ඒකෙන්ම පේනවා උබේ ගොබ්බකම. බැච් එකේ කියක්ද ලංකාවේ ඉන්නේ :lol::lol::lol: උබ තාම මේකේ නෝන්ඩිවේවි ඉන්නවා..

    උබලගෙන් අවසර ගන්න ඕන ද බං අපි ඉපදුනු රටට යන්න. උබේ රනිල් හාමු රට කනවා දකිද්දි දුකයි තමා.. අඩෝ ඇයි බං උබට කවුරුත්ම කැමති නැත්තේ. යන තැන නානවා :lol::lol::lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,253
    71,971
    113
    :lol: :lol: :lol:
    අනේ පොන්න හුත්තා. රට යන හැම එකාම ලැට් හෝදන්න කියල හිත හදන් ගොබ්බයා ලංකාවට වෙලා ඉන්නවා :lol::lol: හරි ලැට් හොදන්නම කියමුකෝ. ඉතින් ඒත් ...ඊයා හුත්තෝ මොරටුව engineering කරල ලංකාවේ නේද තාම.ඒකෙන්ම පේනවා උබේ ගොබ්බකම. බැච් එකේ කියක්ද ලංකාවේ ඉන්නේ :lol::lol::lol: උබ තාම මේකේ නෝන්ඩිවේවි ඉන්නවා..

    උබලගෙන් අවසර ගන්න ඕන ද බං අපි ඉපදුනු රටට යන්න. උබේ රනිල් හාමු රට කනවා දකිද්දි දුකයි තමා.. අඩෝ ඇයි බං උබට කවුරුත්ම කැමති නැත්තේ. යන තැන නානවා :lol::lol::lol::lol:

    HAHA mekai scene eka. Mata rata yanna beri kamak ne. company eken relocate karanna kiyala kiwwata mama decide kalaa lankawe innawa kiyala mokada mata kisi aheniyak natuwa mehe inna puluwan nisa. Nathuwa umbalage yaluwo wage yanna beri nisa mehe watila inneth ne.

    Anika umbalata gemak gahanna puluwan unanam lankawe innawane ban rata yanne natuwa. Umbalage eka karaganna beri nisane oya bada gaagena gihin inne. Ekane antima kaaley lankaawatama awilla watila innawa kiyalath kiyawanne 🤭 🤭.

    Umbalage heena maana set eka mokak kiwath gemak gahaganna puluwan nam inna supirima rata lankaawa.

    Anika lankawe inna hama ekaama rata yanna beriwa loss wewi inna un newi. Umbalage set eka oka godak welawata kiyanawa. Ara finland lonthayath eka kiyawa kiyawa hitiya. Mama wage unuth innawa lankaawe ;-)
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    824
    1,680
    93
    ගොඩක් අය කියන්නෙ වයසට ගියාම ලංකාවට යනව කියල. එත් ඇති බහුතරයක් ලංකාවට යන්නෙ නෑ.. ගොඩක් වෙලාවට ආයෙ ලංකාවට යන්නෙ illegally නැත්තම් cash in hand වගේ වැඩ කරපු උන්. නැත්තම් එක එක ගේම් ගහල හම්බ කරපු උන්.

    ආයෙ නොයන්න හේතු ගොඩයි:

    1. ළමයි ලොකුවෙලා එයාලගේ life එක හැදුනට මුණුබුරෝ මිනිබිරියො බලන්න කාටත් ආසයි.
    2. Pension එක මාසෙට සැරයක් නොවරදවා ලැබෙනවා. ඒක ලංකාවට හරවගන්න පුළුවන් ඒත් ලොකු කට්ටක්. සමහර අයට pension තුන හතර තියෙනවා.
    3. adult social care system එක බටහිර රටවල ගොඩක් දියුණුයි. 60+ නම් free public transport, හැමතැනම wheelchair accessible, ගෙවල් නැත්තම් රජයෙන් flat එකක් හරි ලැබෙනවා. තමන්ව පොඩ්ඩක් වත් බලාගන්න විදිහක් නැත්තම් තමයි care home දාන්නේ. ඒ හැම එකටම system එකක් තියෙනවා. වයසක කෙනෙක් ලංකාවට ආපහු ආවොත් සල්ලි නැත්තම් අතරමං. සල්ලි තිබුනත් බලාගන්න කෙනෙක් හොයන්නෙ කොහෙන්ද?
    4. යුරෝපේ නම් හැම රටකම වයසක අයට හොස්පිටල් ෆ්‍රී. ලංකාවට ආපහු ආවොත් සල්ලි තියෙනකම් ප්‍රයිවට්. නමුත් ලොකු surgery එකක් තිබුනොත් එක දවසින් ඒ සල්ලි ඔක්කොම ඉවර වෙන්නත් පුළුවන්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    HAHA mekai scene eka. Mata rata yanna beri kamak ne. company eken relocate karanna kiyala kiwwata mama decide kalaa lankawe innawa kiyala mokada mata kisi aheniyak natuwa mehe inna puluwan nisa. Nathuwa umbalage yaluwo wage yanna beri nisa mehe watila inneth ne.

    Anika umbalata gemak gahanna puluwan unanam lankawe innawane ban rata yanne natuwa. Umbalage eka karaganna beri nisane oya bada gaagena gihin inne. Ekane antima kaaley lankaawatama awilla watila innawa kiyalath kiyawanne 🤭 🤭.

    Umbalage heena maana set eka mokak kiwath gemak gahaganna puluwan nam inna supirima rata lankaawa.

    Anika lankawe inna hama ekaama rata yanna beriwa loss wewi inna un newi. Umbalage set eka oka godak welawata kiyanawa. Ara finland lonthayath eka kiyawa kiyawa hitiya. Mama wage unuth innawa lankaawe ;-)
    හුත්තෝ. යන්න බැරි හැම එකාම ලොස් නෙවේ කියල මම දන්නවා. මමම කියල තියෙනවා , පරණ ඒවගේ මගේ යාලුවෝ ගැන. බලපං බොරුනම් haneo නාපු ත්රේඩ් එකේ

    මම මේක කිවේ තොට :lol: :lol: :lol: මොකද තෝ රට ඉන්න හැම එකාටම ලැට් හොදනවා ගගා නෝන්ඩි දෙනවා හරි ලොකු දෙයක් වගේ.. මම තොගේ background එක දන්න නිසා කිවේ , තෝ අනික් උන්ට සාපේක්ෂව ඉන්න තැන. relocate වෙන්න? singa වලට නේද? ඕක ඉතින් ලොකු දෙයක් නෙවෙනේ. :rofl:

    හුත්තෝ. යන එක නොයන එක personal preference එක. ලංකාවේ ගේමක් ගහන්න බැරි නිසා ගියේ? අනේ පකෝ. මම දන්න උන් මේකේ ඉන්නවා. මම ලංකාවේදි හිටියෙත් හොදම salary range එකක. සල්ලිම නෙමේ හුත්තෝ ජිවිතේ. සල්ලි හොයන්න යනවනම් පකෝ, Europ යනවද. කොරියා , ඩුබායි ගිහින් වෙන ජොබක් කරනවනේ සල්ලි මත්තෙම .

    සල්ලි තියෙයිනම් හොදම lankawa . ඕක තමයි කියන ලොකුම ගොං කතාව.
    • සල්ලි තිබ්බ කියල මම ආස වාහනේ මට ගන්න පුලුවන්ද? ඔය එක උදාහරනයක් විතරයි.
    • සල්ලි තිබ්බ කියල සමහර බෙහෙත් වර්ග දැන් හොයන්න නැ ලංකාවේ. උබ කුඩු බිස්නස් කරන එකෙක් හෝ මන්ත්රි පකයෙක් නෙවෙයිනම්.
    ඔන්න ඔය වගේ දේවල් උනා economic crisis එකෙන් පස්සේ. ඒ නිසා සල්ලි නැති නිසා ,ලංකාවේ ගේමක් ගහගන්න බැරිව යන්නේ වගේ ගොං කතා කියන්න එපා :lol::lol:
    තොගේ ඔය ගොං ego එක නිසා තමා මේකේ උනත් එකෙක්වත් උබට කැමති නැත්තේ.

    ඔව් කවදහරි ලංකාවට එනවා කියන එකත් මගේ personal preference එක. ඒ වෙද්දි මට තියෙන අවශ්‍යතා අඩුයි. එතකොට රට ඇතුලේ ඒක නැ කියල මට දැනෙන්නේ නැ. ඒකයි හේතුව.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    developed rataka retired plan ekta ituru krn salli walin mehe upperclass life ekk gewnn puluwn bn
    මේක හරි, ලමයි නම් එන්නේ නෑ. Pension හොද නම්, තව මුදල් ටිකක් ගෙනල්ලා FD දාලා, comfortable life එකක් ගතකරන්න පුලුවන්, මොකද doctor consult කරන්න no waiting list, උදේ book කලා, හවසට doctor meet වුනා.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Enna adahasak na bn.

    A wenakota ape Amma appachchi kohmth na. :(

    Ithn Enna hethuwak na.

    Mehe benefits kohomath hodai.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,685
    4,717
    113
    developed rataka retired plan ekta ituru krn salli walin mehe upperclass life ekk gewnn puluwn bn
    මටත් එහෙම එකක් තියනව බන්. මුව පොඩ්ඩක් අවුස්සලා ගන්නයි අර විදියට ලියල දැම්මේ. උ ඇවිල්ල කෑගහල. :ROFLMAO: දැන් තමා නියම මිනිහ පේන්නේ.......:ROFLMAO:
    උබ ඉතින් පටු විදියට හැමදේම හිතුවට මට කරන්න දෙයක් නැ. මොකෝ ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල් වල නිකන්ද බෙහෙත් දෙන්නේ? ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලිද? එච්චර අහේනියක් නැ බං. උබලගේ පවුලේ උන් පිනට කැවා කියල හැම එකාම ඒ ගානට දාන්න එපා @Thu Nodakin (gelapenama nama ubata) :lol::lol:
    අනේ බන් අපිට රට යන්න තරම් ලොකු උගත්කමක් නෑ. සල්ලියකුත් නෑ. ඔයාල දෙන දෙයින් තමයි ඉතින් මෙච්චරකල් කෑවේ, බිව්වේ. :ROFLMAO:
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මටත් එහෙම එකක් තියනව බන්. මුව පොඩ්ඩක් අවුස්සලා ගන්නයි අර විදියට ලියල දැම්මේ. උ ඇවිල්ල කෑගහල. :ROFLMAO: දැන් තමා නියම මිනිහ පේන්නේ.......:ROFLMAO:

    අනේ බන් අපිට රට යන්න තරම් ලොකු උගත්කමක් නෑ. සල්ලියකුත් නෑ. ඔයාල දෙන දෙයින් තමයි ඉතින් මෙච්චරකල් කෑවේ, බිව්වේ. :ROFLMAO:
    @Thu Nodakin :D :lol: :lol:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,852
    13,793
    113
    126
    Hogwarts
    හුත්තෝ. යන්න බැරි හැම එකාම ලොස් නෙවේ කියල මම දන්නවා. මමම කියල තියෙනවා , පරණ ඒවගේ මගේ යාලුවෝ ගැන. බලපං බොරුනම් haneo නාපු ත්රේඩ් එකේ

    මම මේක කිවේ තොට :lol: :lol: :lol: මොකද තෝ රට ඉන්න හැම එකාටම ලැට් හොදනවා ගගා නෝන්ඩි දෙනවා හරි ලොකු දෙයක් වගේ.. මම තොගේ background එක දන්න නිසා කිවේ , තෝ අනික් උන්ට සාපේක්ෂව ඉන්න තැන. relocate වෙන්න? singa වලට නේද? ඕක ඉතින් ලොකු දෙයක් නෙවෙනේ. :rofl:

    හුත්තෝ. යන එක නොයන එක personal preference එක. ලංකාවේ ගේමක් ගහන්න බැරි නිසා ගියේ? අනේ පකෝ. මම දන්න උන් මේකේ ඉන්නවා. මම ලංකාවේදි හිටියෙත් හොදම salary range එකක. සල්ලිම නෙමේ හුත්තෝ ජිවිතේ. සල්ලි හොයන්න යනවනම් පකෝ, Europ යනවද. කොරියා , ඩුබායි ගිහින් වෙන ජොබක් කරනවනේ සල්ලි මත්තෙම .

    සල්ලි තියෙයිනම් හොදම lankawa . ඕක තමයි කියන ලොකුම ගොං කතාව.
    • සල්ලි තිබ්බ කියල මම ආස වාහනේ මට ගන්න පුලුවන්ද? ඔය එක උදාහරනයක් විතරයි.
    • සල්ලි තිබ්බ කියල සමහර බෙහෙත් වර්ග දැන් හොයන්න නැ ලංකාවේ. උබ කුඩු බිස්නස් කරන එකෙක් හෝ මන්ත්රි පකයෙක් නෙවෙයිනම්.
    ඔන්න ඔය වගේ දේවල් උනා economic crisis එකෙන් පස්සේ. ඒ නිසා සල්ලි නැති නිසා ,ලංකාවේ ගේමක් ගහගන්න බැරිව යන්නේ වගේ ගොං කතා කියන්න එපා :lol::lol:
    තොගේ ඔය ගොං ego එක නිසා තමා මේකේ උනත් එකෙක්වත් උබට කැමති නැත්තේ.

    ඔව් කවදහරි ලංකාවට එනවා කියන එකත් මගේ personal preference එක. ඒ වෙද්දි මට තියෙන අවශ්‍යතා අඩුයි. එතකොට රට ඇතුලේ ඒක නැ කියල මට දැනෙන්නේ නැ. ඒකයි හේතුව.

    Enna adahasak na bn.

    A wenakota ape Amma appachchi kohmth na. :(

    Ithn Enna hethuwak na.

    Mehe benefits kohomath hodai.
    geval thiyenava ban.
    Mage adahasa nam wayasata yaddi nemei,

    Eeta kalinma Enna, puthava hari path ekaka ta aragena
    Ammai tattai tama innawada? Innawanam eyalata moko karanne?
    Lamakwema tyenawada?
    eyalata pita ratawal set weida , epa wela aye lankawata enna one kiyaida?

    me tika mata tyena prashna yanna kalin wisadaganna ona
     
    • Like
    Reactions: mr.h0ydr0