Rata kapu generation eka

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,350
    1,624
    113
    Mata bn me lagakadi itn awurudu 30ta withra wedi ayawa dakkama puduma tharahak enne bn. Mathak wennema mun thamai ape rata kapu generation eka kiyala. Ubalatath ehemada?

    Amma tatta nedeyo unath ehmai bn. Mala paninawa deshapalne gena katha karanna gaththoth. Anika wedimal wela apita therena hari weraddawath therenne nene.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,523
    48,743
    113
    සේදවත්ත
    උබ හිතන්නේ 30 අඩු උන් මාරම නුවනක් තියන උන් කියලද . පක තමා . 30 වැඩි උන් රට කෑවේ නෑ 30 වැඩි කීප දෙනෙක් බහුතරයක මොලේ කෑව ඒ සෙට් එක තාම කනවා
     
    • Like
    Reactions: Sailor90

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබ හිතන්නේ 30 අඩු උන් මාරම නුවනක් තියන උන් කියලද . පක තමා . 30 වැඩි උන් රට කෑවේ නෑ 30 වැඩි කීප දෙනෙක් බහුතරයක මොලේ කෑව ඒ සෙට් එක තාම කනවා
    30 ta adu ung rata kanawanan, ung wa ea thathweta path kare 30 ta wadi ung neda 🥴
     
    • Like
    Reactions: Solo Rider

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඇනකොටා ගන්න තියෙනවනම් 30 ට අඩු වැඩි කියල හරි කමක් නෑ. යක්ඛ ජාන ම තමා මේව
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    • Like
    Reactions: Solo Rider

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අපේ කට්ටියත් ඔය වයසට එද්දී ඔය විදිහටම වෙයි ඉතින්
    හොඳට තිබ්බ රටකට අවුරුදු 30 කින් කෙල උනා නෙවෙයි නේ
    එයාල පොඩි කාලෙත් හිටපු ලොකු උන් රට කාල , දැන් එයාල කනවා , තව ටික කාලෙකින් අපිත් කයි
    ඔහොම තමයි ඉතින් ගොඩ ඒමක් පෙන්න නෑ නේ

    බොරු මන් මේ බලන්න
    ලොකු වෙනසක් නෑ වයස මොකක් උනත්
    https://elakiri.com/threads/රජය-ට-මහජන-ආරක්ශාව-ට-වඩා-පඩි-වැඩි-කිරීම-වැදගත්-ද-….2005061/
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Sailor90

    Well-known member
  • May 12, 2021
    292
    544
    93
    උබ හිතන්නේ 30 අඩු උන් මාරම නුවනක් තියන උන් කියලද . පක තමා . 30 වැඩි උන් රට කෑවේ නෑ 30 වැඩි කීප දෙනෙක් බහුතරයක මොලේ කෑව ඒ සෙට් එක තාම කනවා
    30ට වැඩි උනත් 30ට අඩු උනත් මේ රට හැමදාම කෑවේ විනයක් නැති උන්. වයස ප්‍රශ්නයක් නෑ